හිම වලහෙක් කෑවොත් මොකක් වෙයිද?


 හිම වලහෙක් කෑවොත් මොකක් වෙයිද?


ලෝකේ ජීවත් වෙන වැඩිම විටමින් A ප්‍රමාණයක් තියෙන සත්ත්වයෙක් තමයි හිම වළහා කියන්නේ.


ඉතින් අපි හිම වළහෙක්ව කෑවොත් අපි මැරෙන්නේ විටමින් A විස වෙලා.


අපිට දෛනිකව ඕන විටමින් ප්‍රමාණය 0.9 mg ක්.හිම වලසෙක්ගේ අක්මාවෙන් ග්රෑම් එකක් ගත්තොත් ඒ බරින් දහයෙන් එකක ඔය විටමින් ප්‍රමාණය අඩංගු වෙනවා.


හිම වළහෙක්ගේ ඇඟේ අපිට අවුරුදු 143 කට ඇතිවෙන්න විටමින් A තියෙයි.   (මෙම ලිපිය ඔබේ දැනුමට යොදාගන්න.හිමවලසුන්  යනු වඳවීයමේ තර්ජනය එල්ල වී සිටින සත්ත්ව කොට්ටාසයකි.ඔවුන් ආරක්ෂා කිරීම අපේ යුතුකමකි.)

Post a Comment

Hi! Thank You For Visit Our Web site

Previous Post Next Post

Contact Form