CO2 උරාගැනීමට හැකි යාන්ත්‍රික ගසක්


 සාමාන්‍ය ගසකට දරාගත නොහැකි තරම් CO2 ප්‍රමාණයක් මිනිස් ක්‍රියාකාරකම් නිසා පරිසරයට එකතු වේ. 


මෙය හේතුකොටගෙන තනි ගසකට දායක විය හැකි වේගයට වඩා 1000 ගුණයක් වේගයෙන් CO2 උරාගැනීමට හැකි යාන්ත්‍රික ගසක් නිර්මාණය කර තිබෙනවා.  


මේ තුළට ග්‍රහණය කරගත් CO2 ඛනිජ බවට පත් කර අප විසින් ගොඩනගනු ලබන කොන්ක්‍රීට් තුළ ගබඩා කළ හැකි අතර, වාර්ෂිකව CO2 මෙගාටොන් 700ක් ප්‍රමාණයක් මේ මගින් අවශෝෂණය කරයි.  


එනම් සෑම වසරකම මෝටර් රථ මිලියන 150කින් නිකුත් වන CO2 ප්‍රමාණයට සමාන වේ.


Post a Comment

Hi! Thank You For Visit Our Web site

Previous Post Next Post

Contact Form