🧪 එදිනෙදා හමුවන රසායනික සංයෝග ........
⭐ එදිනෙදා ජීවිතයේ අපි භාවිතා කරන රසායනික සංයෝග/ මූල ද්‍රව්‍ය හඳුන්වන්න යොදා ගන්නා නාමයන්,ඒවායේ රසායනික නාමයෙන් වෙනස් වෙන අවස්ථා විද්‍යා පාඩම් වලදි හමු වෙනවා......... එමෙන්ම ඒවායේ වර්ණ වගේම මූලික ගුණත් වැදගත් ..... එවැනි රසායනික සංයෝගයන් නිවැරදිව හඳුනා හඳුනා ගැනීම සහ ඒවායේ රසායනික සූත්‍රය දැන සිටීම වැදගත් වේ........