මේ පූසගෙ නම Kefri


 මේ පූසගෙ නම Kefri.මෙයා රුසියාවෙ තමා ඉන්නෙ.මෙයාගෙ අසාමාන්‍ය විශාලත්වය නිසා තමා මෙයා ගොඩක් ජනප්‍රිය උනෙ.මෙයාගෙ දැන් සාමාන්‍ය බර රාත්තල් 27 පමණ වේ.එ කියන්නෙ කිලෝග්‍රෑම් 12 පමණ ය.මොහුගෙ වයස අවුරුදු 01 මාස 09 පමණ වෙනවා කියලා තමා කියන්නෙ...


5 Comments

Hi! Thank You For Visit Our Web site

Previous Post Next Post

Contact Form