රියෝ සෙලෙස්ටෙ ගංගාව.......................


 රියෝ සෙලෙස්ටෙ ගංගාව.......................


🌐 කොස්ටාරිකා ජන රජයේ Tenorio Volcano ජාතික වනෝද්‍යානයේ දක්නට ලැබෙන " රියෝ සෙලෙස්ටෙ " නමින් හැඳින්වෙන ගංගාව හරිම සුවිශේෂී එකක් වෙලා තියෙන්නේ එහි දක්නට ලැබෙන දීප්තිමත් නිල් පැහැය නිසා ය. ගිනිකඳු ක්‍රියාකාරීත්වය සහිත ප්‍රදේශයකින් ආරම්භ වන කුඩා ගංගා දෙකකින් මෙම ගංගාව පෝෂණය වේ . එක් ගංගාවක ජලයෙහි තඹ , කැල්සියම් , කාබනේට් සහ සල්ෆර් යන මූලද්‍රව්‍ය  අනෙක් ගංගාවේ ජලයෙහි  අඩංගු ඇලුමිනියම් සහ සිලිකන් යන මූල ද්‍රව්‍ය සමඟ එකතුවීම නිසා මෙම ජලයට ආකර්ෂණීය නිල් පැහැයක් ලැබී ඇත .අතිශය සංචාරක ආකර්ෂණයක් දිනා ඇති මෙම ගංගාවේ  පිහිනීමට හෝ ස්නානය කිරීමට ඉඩ ලබා දෙනු නොලැබේ........... 

Post a Comment

Hi! Thank You For Visit Our Web site

Previous Post Next Post

Contact Form