රංගල ස්වාභාවික තාටාකය
නුවර පහුකරල දිගන හරහා තල්දෙනිය පාරේ හුළු ගඟත් පහුකරල යනකොට හම්බවෙන සුන්දර ගම්මානයේ පොඩි දුරක් ගියවිට රංගල ස්වභාවික තටාකය හම්බවෙන්නේ.
ඉතින් මේ ස්ථානයට යන ගමනේ සුන්දරත්වය වැඩි කරන්න පාර දෙපැත්තේ තියන කුඹුරු සහ තේවතු සමත් වෙලා තියනවා.
පල්ලෙහට ගලන් බහින පොඩි දිය ඇල්ලක් එක්ක තියන මේ ස්වභාවික තටාකය යාලුවන් එක්ක ඇවිල්ල විනෝද වෙන්න කියාපු තැනක්.
නකල්ස් රක්ෂිතය ආසන්නයේ පිහිටා ඇති මේ තටාකය බලන්න යනවනම් ..පොලිතින් බෑග් ,ටින් කෑලිවලින්.. පරිසරය.අපිරිසිදු කරන්න එපා.
Tags
places