ලෝකයේ ප්‍රධාන රටවල් සහ ඒවායේ අග නගර 45 ක්
✨ශ්‍රී ලංකාව - කොළඹ
✨ඉන්දියාව - නවදිල්ලිය
✨රුසියාව - මොස්කවි
✨නවසීලන්තය - වෙලිංටන්
✨ප්‍රංශය - පැරීස්
✨ජපානය - ටෝකියෝ
✨ඇල්බේනියාව - ටිරානේ
✨ඕස්ට්‍රියා - චියනා
✨බහරේන් - මැනමා
✨බ්‍රසීලය - බ්‍රසීල්
✨බොලීවියාව - සුක්‍රේ
✨බුරුන්ඩි - බුජුමිබුරා
✨කියුබාව - භවානා
✨සයිප්‍රසය - නිකෝසියාව
✨චීනය - පීකිං
✨බංගලදේශය - ඩැකා
✨ඕස්ට්‍රේලියා - කැන්බරා
✨කැනඩාව - ඔටාවා
✨පකිස්ථානය - ඉස්ලාමාබාද්
✨නේපාලය - කත්මන්ඩු
✨ඉරාකය - බැක්ඩෑඩි
✨ඇෆ්ගනිස්ථානය - කාබුල්
✨ඉතාලිය - රෝමය
✨කෙන්යාව - නයිරෝබි
✨මාලදිවයින - මාලේ
✨මෙක්සිකෝව - මෙක්සිකෝසිටි
✨ජර්මනිය - බර්ලින්
✨ග්‍රීසිය - ඇතැන්ස්
✨ඉරානය - ටෙහෙරාන්
✨ඊශ්‍රාලය - ජෙරුසෙලමි
✨ජැමෙයිකාව - කිංස්ටන්
✨පෘතුගාලය - ලිස්බන්
✨දකුණු අප්‍රිකාව - කේප්ටවුන්
✨ස්වාසිලන්තය - මිබාබානේ
✨එක්සත් රාජධානිය - ලන්ඩන්
✨දකුණු කොරියාව - සියෝල්
✨කටාර් - දෝහා
✨පැනමා - පැනමා නගරය
✨මැලේසියාව - ක්වාලාලම්පූර්
✨මාලි - බමාකෝ
✨තායිලන්තය - බැංකොක්
✨තායිවානය - තායිපේ
✨තුර්කිය - ඇන්කරා