🖤කිසිදා මිශ්‍ර නොවන ගල්ෆ් ඇලස්කා තීරය...



🖤කිසිදා මිශ්‍ර නොවන ගල්ෆ් ඇලස්කා තීරය...

💙මෙම රේඛාව උතුරු පැසිපික් සාගරය සහ ආක්ටික් සාගරයේ එකට හමු වන තැනයි. දැවැන්ත සමානුපාතික මෙම ජලය ස්කන්ධ එකිනෙක මිශ්‍ර නොවී පැවතීමට දැඩි උත්සාහයක් ගනී.

💙එනම් ජලයේ දිය සුලිවල ස්වභාවය, ලවනතා වෙනස, ඝනත්ව වෙනස, සහ උෂ්ණත්ව වෙනස නිසා ඇති වන ජෛව විද්‍යාත්මක වෙනස්කම් නිසා මෙම ජලය මිශ්‍ර නොවී පවතී.

💙ඇලස්කාවේ ඉහළ කොටසට ජලය සපයන කොපර් ගංගාව ග්ලැසියර් ප්‍රදේශයෙන් පටන් ගෙන ඛාදනය වූ ග්ලැසියර් සමග ඛණිජ හා මැටි රැගෙන උණුසුමින් අඩු ජලය ස්කන්ධයක් සහිත ව ආක්ටික් සාගරයට එකතු වෙයි.

එහි අඩු කරදිය හා ලවණතාව නිසා ශාක ප්ලවාංගද අඩය. එය ඝනත්වයෙන් ද වෙනස්ය. එම නිසා මෙම සාගරයේ ජලය අඩු වර්ණයක් ගනී.

🖤නමුත් පැසිපික් මුහුදේ ලවණතාවය සහ කරදිය සාන්ද්‍රනය වැඩි නිසා පැසිපික් සාගරයට තද වර්ණයක් ලැබී ඇත.

🖤නිතිපතා ගලන ජලයේ ඛනිජ තැන්පතු සහ අධික පෝෂක තත්ත්වය නිසා ශාක ප්ලවාංග ඝනත්වය වැඩිය ,ශාක ගහනය වැඩි වීමත් උෂ්ණත්වය ආක්ටික් සාගරය ට වඩා වැඩි වීමත් නිසා ඒ මත යැපෙන මුහුදු ජීවී ගහණය ද විවිධාකාර වී මුහුදු ජලයේ වර්ණයට වඩා තද වර්ණයක් ලැබී ඇත.

🖤එමෙන්ම පැසිපික් දියවැල් දක්ෂිණාවර්තව ද, ආක්ටික් දියවැල් වාමාවර්තව ද භ්‍රමණය වේ.

 

Post a Comment

Hi! Thank You For Visit Our Web site

Previous Post Next Post

Contact Form