දකුණු ඇමෙරිකා මහාද්වීපය


 දකුණු ඇමෙරිකා මහාද්වීපය


✒️ලොව හතරවැනියට ලොකුම මහද්වීපය මෙයයි.ඒ වගේම  ජනගහනය අධික මහද්වීඅ අතරින් 5 වන ස්තානය හිමි වේ.ලෝක ජනගහනයෙන් 6% පිරිසක් මෙහි වෙසෙති.


භූමි ප්‍රමාණය - වර්ග කිලෝමීටර 17,840,000

ජනගහනය - 392,555,000ක් පමණ වේ.


සීමා


නැගෙනහිරින් අත්ලාන්තික් සාගරයෙන්ද ,බටහිරින් පැසිෆික් සාගරයෙන්ද , වයඹ දෙසින් උතුරු ඇමෙරිකානු මහද්වීපයෙන්ද , කැරිබියානු මුහුදින්ද සීමා වේ.


අයත් රටවල්

• බ්‍රසීලය 

• ආර්ජන්ටිනාව

• චීලී

• පීරු 

• බොලිවියාව

• කොලොම්බියාව්

• වෙනිසියුලාව

• ඉක්වදෝර්

• උරුගුවේ

• පැරගුවේ

• අරුබා

• සුරිනාමි

• ගයනාව

• ප්‍රංශ ගයනාව ආදී රටවල් අයත්ය.


 විශේෂතා


✒️පැම්පාස් තැනිතලාව,මැගලන් සමුද්‍ර සන්ධිය,ඇමේසන් ගංගාව සහ ඇමේසන් වනය,අන්දීස් කදු වැටිය,ඒන්ජල් දිය ඇල්ල,ලොව උසින්ම පිහිටි ගිනිකන්ද ලෙස සැලකෙන chimboraza ගිනිකන්ද හා cotopaxi ගිනිකන්ද පිහිටා ඇත්තේ දකුණු ඇමෙරිකාවේය

Post a Comment

Hi! Thank You For Visit Our Web site

Previous Post Next Post

Contact Form