ලෝකයේ ගැඹුරුතම මිරිදිය විල වශයෙන් ගැනෙන්නේ යුරේසියානු බිමේ පිහිටා ඇති මේ බයිකල් විල ය.මෙහි පෞරාණිකත්වය ජුරාසික් යුගය දක්වා විහිදී ගිය එකකි.වර්ග සැතපුම් 12162 වසා පැතිර පවත්නාබයිකල් විල දිගින් සැතපුම් 395 ක් ද පහලින් සැතපුම් 49 ක්ද (පහළම ස්ථානය) අඩි6365 ගැඹුරින් ද(මුහුදු මට්ටමෙන් පහත)යුතුවේ .මේ විලේ ඇති ජලය කෙතරම් පිරිසුදු ද යත් එහි අඩි130ක් ගැඹුර ප්රමාණයක් පියවි ඇසින් බැලිය හැකි තරම් විනිවිදභාවයෙන් යුක්ත ය.