| 01. | අම්මා | - | මව, මෑණි, මාතා |
| 55. | අහස | - | ගුවන, ගගන, ආකාශය, නුබ,පවන්මග, සියොත්මග |
| 02. | වර්ෂාව | - | වැස්ස, අහස්දිය | | 56. | කෙළවර | - | අග, අවසානය, අනන්තය, කොන |
| 03. | වෙල | - | කෙත, කුඹුර | | 57. | මොණරා | - | මයුර, සිකි, නිල් ගෙල, පිල්බර |
| 04. | රාත්‍රිය | - | රෑ, නිශා | | 58. | උණුසුම | - | උෂ්ණය, ග්‍රීස්ම, රස්නය |
| 05. | පුදුම | - | කදිම, අපූරු | | 59. | මෙළෙක් | - | මෘදු, සියුමැලි, සියුම් |
| 06. | ගඟ | - | නදිය, ගංගාව | | 60. | පිළිමය | - | ප්‍රතිමාව, පිළිරුව, අනුරුව |
| 07. | මල් | - | පුෂ්ප, කුසුම් | | 61. | ලංකාව | - | සිරිලක, ලක්දිව, හෙළ දිව |
| 08. | පාට | - | පැහැය, වර්ණ | | 62. | දෙවඟන | - | දේවතාවිය, දෙව්දුව, දිව්‍යාංගනාව |
| 09. | ගස් | - | තුරු, වෘක්ෂ, රුක් | | 63. | පොහොසත් | - | ධනවත්, ධනපති, ධනේශ්වර |
| 10. | ඇඳුම් | - | වස්ත්‍ර, පිළි | | 64. | ජෝඩුව | - | යුගල, දෙක, සඟළ |
| 11. | නිවස | - | වාසස්ථානය, ගෘහය, ගෙදර | | 65. | හිනාව | - | සිනාව, මඳහස, හාස්‍ය |
| 12. | නියඟය | - | පෑවිල්ල, ඉඩෝරය | | 66. | තනිවම | - | හුදෙකලාව, තනිව, තනියම |
| 13. | ප්‍රශංසාව | - | පැසසුම, ගෞරවය | | 67. | පැරණි | - | පුරාණ, අතීත, පෙර |
| 14. | ප්‍රසිද්ධ | - | පතළ, ප්‍රකට, පරසිඳු | | 68. | සකසුරුවම | - | අරපිරිමැස්ම, පිරිමැස්ම, අරපරෙස්සම |
| 15. | කළුවර | - | අඳුර, අන්ධකාරය | | 69. | එළිය | - | ආලෝකය, රශ්මිය, ප්‍රභාව |
| 16. | වතුර | - | ජලය, පැන්, දිය,අඹ | | 70. | දියුණුව | - | ප්‍රගතිය, උන්නතිය, වර්ධනය |
| 17. | මැණික් | - | රුවන්, රත්න, මිණි | | 71. | ඔල්වරසන් | - | ජයඝෝෂා, ප්‍රීතිඝෝෂා |
| 18. | රවුම් | - | ගෝලාකාර, වටකුරු | | 72. | රත්තරන් | - | රන්, කසුන්, ස්වර්ණ, කනක |
| 19. | සාගරය | - | සයුර, සමුදුර, සිඳු | | 73. | ඉක්මන | - | යුහු, වහා, සෙද, හනික |
| 20. | වසර | - | වර්ෂය, අවුරුද්ද, වස | | 74. | කරදර | - | උවදුරු, අනතුරු, විපත්, උපද්‍රව |
| 21. | නාදය | - | රාවය, නඳ, හඬ | | 75. | අවලස්සන | - | කැත, විරූපී, අශෝභන |
| 22. | කතාව | - | වත, අන්දරය, පුවත | | 76. | නැගෙනහිර | - | පෙරදිග, පූර්වදිග |
| 23. | දත් | - | දන්ත, දසන්, දළ | | 77. | ගස්වැල් | - | තුරුලිය, තුරුලතා, වෘක්ෂලතා |
| 24. | ආලෝකය | - | එළිය, ප්‍රභාව | | 78. | දිවයින | - | දූපත, දූව, ද්වීපය |
| 25. | අත | - | හස්තය, කර, බාහුව | | 79. | නිහඬ | - | නිශ්ශබ්ද, නිසල, නිශ්චල |
| 26. | වාහනය | - | රථ, රිය | | 80. | ගැහැනිය | - | ස්ත්‍රිය, කාන්තාව, ලිය, ළඳ |
| 27. | සිරිත | - | චාරිත්‍රය | | 81. | ඈත | - | දුර, එහා, එපිට |
| 28. | පාර | - | මාවත, මාර්ගය, මඟ | | 82. | අශ්වයා | - | තුරඟා, අසු, හය, හස |
| 29. | ටිකක් | - | මඳක්, ස්වල්පයක් | | 83. | රැකියාව | - | ජීවිකාව, ජීවනෝපාය, රක්ෂාව |
| 30. | තෑග්ග | - | තිළිණය, පඬුර, ත්‍යාගය | | 84. | උසස් | - | උතුම්, ශ්‍රේෂ්ඨ, මහඟු |
| 31. | කන්ද | - | පර්වතය, පව්ව, ගිර | | 85. | බිරිඳ | - | බිරිය, අඹුව, භාර්යාව, බිරින්දෑ |
| 32. | පළාත | - | ප්‍රදේශය, පෙදෙස | | 86. | පිරිසිදු | - | පවිත්‍ර, පාරිශුද්ධ, පිවිතුරු, නිමල |
| 33. | පොත | - | ග්‍රන්ථය, පුස්තකය | | 87. | පුංචි | - | කුඩා, පොඩි, සිඟිති |
| 34. | සත්‍යය | - | ඇත්ත, සැබෑ | | 88. | උදව්ව | - | උපකාරය, පිහිට, සරණ, පිටිවහල |
| 35. | ඇඳ | - | යහන, සයනය | | 89. | දුක | - | ශෝකය, කනගාටුව, දොම්නස |
| 36. | නිර්භය | - | නිර්භීත, එඩිතර | | 90. | නුවණ | - | ප්‍රඥාව, ඥානය |
| 37. | මාළිගය | - | මන්දිරය, මැදුර | | 91. | හිරු | - | දිනකර, සූර්යයා, දිනපති, දිවයුරු, දිනිඳු, රිවි, දිනමිණ |
| 38. | හොඳ | - | සුබ, යහපත් | | 92. | කුරුල්ලන් | - | විහඟුන්, සියොතුන්, සකලයන් |
| 39. | අප්‍රමාණ | - | අසීමිත, අපමණ | | 93. | ආහාර | - | කෑම, බොජුන්, ගොදුරු, භෝජන |
| 40. | රෝගී | - | ගිලන්, ලෙඩ, අසනීප | | 94. | සතුට | - | සොම්නස, ප්‍රීතිය, සන්තෝෂය |
| 41. | නටබුන් | - | නෂ්ටාවශේෂ | | 95. | සවස | - | සන්ධ්‍යාව, සැන්දෑව, හැන්දෑව |
| 42. | සෙල්මුවා | - | ශෛලමය, සෙල්මය | | 96. | ඇඟ | - | කය, සිරුර, ගත, ශරීරය, වෙර |
| 43. | රන්මුවා | - | රන්මය, ස්වර්ණමය | | 97. | ලස්සන | - | අලංකාර, මනහර, දර්ශනීය, පියකරු |
| 44. | දුප්පත් | - | දනව්ව, ජනාවාසය | | 98. | බඩගින්න | - | කුසගින්න, සාගින්න |
| 45. | ජනපදය | - | ගිලන්, ලෙඩ, අසනීප | | 99. | රජතුමා | - | නිරිඳු, නරපති, මිහිපල්, භූ පති |
| 46. | කොවුලා | - | කොහා, කෝකිලයා | | 100. | යාළුවා | - | මිතුරා, සකි, සබඳ, සගයා |
| 47. | දක්ෂයා | - | ශූරයා. සමතා, හපනා | | 101. | ඇතා | - | ගජ, නා, හස්තියා, වරුණ |
| 48. | අඩක් | - | භාගයක්, අර්ධයක් | | 102. | පොළොව | - | මිහිකත, දෙරණ, පෘථිවිය, භූමිය |
| 49. | මහන්සිය | - | විඩාව, වෙහෙස | | 103. | දෑස | - | දෙනෙත, දෙනයන, දෙනෙත්, දෙඇස් |
| 50. | කොණ්ඩය | - | වරල, කෙස් | | 104. | හඳ | - | සඳ, තාරපති, චන්ද්‍රයා, සොමි, සිසි |
| 51. | අකමැති | - | අරුචි, නොරිසි | | 105. | ඉක්මනින් | - | වහාම, කඩිනමින්, නොපමාව, හනික |
| 52. | උඩඟු | - | ආඩම්බර, අහංකාර | | 106. | උදේ | - | අලුයම, උදෑසන, පාන්දර, හිමිදිරිය |
| 53. | සීතල | - | සිහිල්, ශීත, සිසිල් | | 107. | උත්හාසය | - | උනන්දුව, දිරිය, ප්‍රයත්නය |
| 54. | බස්නාහිර | - | අපරදිග, බටහිර | | | | - |
|