දැනුම මිනුම තරඟ සදහා වැදගත් වන සාමාන්‍ය දැනීම ප්‍රශ්න 70ක්
ඔබ ලෝකය ගැන දන්නේ මොනවාද? ලෝකයේ උසම කන්ද, විශාලතම රට, දිගම ගඟ.. ඊට එහා ඔබ ජීවත් වන ලෝකය ගැන දැනගත යුතු බොහෝ දෑ පවතින බව ඔබ දන්නවාද? මේ ලිපියෙන් ඔබට ඉදිරිපත් කරන්නේ ඔබ ලෝකය ගැන තවදුරටත් නොදත් නමුත් දැනගත යුතුම පොදු කරුණු කිහිපයක් පිළිබඳවයි.
01. ලොව මුළුමනින්ම හිමෙන් වැසී ඇති මහද්වීපය
ඇන්ටාක්ටිකාව
02. ලොව දිගම ගඟ
නයිල් ගඟ
03. ලොව දිගම කඳු පන්තිය
දකුණු ඇමරිකාවේ අන්දීස් කඳු පන්තිය
04. ලොව දිගම ඇළ
චීනයේ ග්‍රැන්ඩ්.ඩී.ක්‍රැනල්
05. ලොව විශාලතම මහද්වීපය
ආසියා මහද්වීපය
06. ලොව විශාලතම සාගරය
පැසිෆික් සාගරය
07. ලොව විශාලතම අර්ධද්වීපය
ඉන්දියානු අර්ධද්වීපය
08. ලොව විශාලතම නගරය
චීනයේ ෂැංහයි
09. ලොව විශාලතම කාන්තාරය
සහරා කාන්තාරය
10. ලොව විශාලතම කරදිය විල
කැස්පියන්
11. ලොව විශාලතම මිරිදිය විල
සුපීරියර්
12. ලොව විශාලතම පුස්තකාලය
ලෙනින් පුස්තකාලය මොස්කව්
13. ලොව දිගම දුම්රිය මාර්ගය
ට්‍රාන්ස් සයිබීරියන්
14. ලොව විශාලතම ඉදි කිරීම
ගීසාහි පිරමීඩය
15. ලොව උසම නගරය
ටිබෙට් හී ජියාචාන්
16. ලොව උසම කන්ද
එවරස්ට් කන්ද
17. ලොව උසම දේශය
ටිබෙට් දේශය
18. ලොව ගැඹුරුම විල
බයිකන් විල
19. ලොව විශාලතම ද්වීපය
ග්‍රීන්ලන්තය
20. ලොව උසම දියඇල්ල
ඒන්ජල් දිය ඇල්ල
21. ලොව විශාලතම දෙව් මැදුර
රෝමයේ ශාන්ත පීතර දෙව්මැදුර
22. ලොව විශාලතම පන්සල
ඉන්දුනීසියාවේ බෝරෝබුදූර්
23. ලොව විශාලතම සත්වයා
නිල්තල්මසා
24. ලොව උසම සත්වයා
ජිරාෆ්
25. ලොව වැඩියෙන්ම වෙසෙන සත්ව වර්ගය
මනුෂ්‍ය
26. ලොව බරින් වැඩිම මොළේ ඇති සත්වයා
තල්මසා
27. ලොව දිගම සත්වයා
බුස් ලෙස්වර්ම් නම් බටපණුවාගේ සාමාන්‍ය දිග අඩි 180ක් පමනය.
28. ලොව විශාලතම බිත්තර දමන සත්වයා
තල්මස් මෝරා
29. ලොව දිගම එල්ලෙන පාලම
එස්චුවරිය – බ්‍රිතාන්‍යය
30. ලොව විශාලතම රන් ආකරය
දකුණු අප්‍රිකාවේ පිහිටා ඇත
31. ලොව වැඩිම ආයුෂ ඇති සත්වයා
ඉබ්බා
32. ලොව වේගවත්ම ක්‍රීඩාව
අයිස් හොකී
33. ලොව බිහිසුණු ම මිරිදිය මාලුවා
පීරන්හා
34. ලොව පැරණිතම කෞතුකාගාරය
ඇශිමොලීන්
35. ලොව ප්‍රථම නවකතාව
11වන සියවසේ ජපානයේ මරසාකි ශිකුබු විසින්
රචිත The tale of Genji
36. ලොව ප්‍රථම කාටුන් චිත්‍රපටයේ නිර්මාතෘවරයා
වෝල්ට් ඩිස්නි
37. ලොව ප්‍රථම මහජන චිත්‍රපටයේ නිර්මාතෘවරයා
ලුමියර් සහෝදරයන්
38. ලොව මුල්ම කතානාද චිත්‍රපටයේ නිර්මාතෘවරයා
ඇමරිකානු ජාතික ලී.ඩී.වොරන්
39. ලොව ප්‍රථම විද්‍යා කතා ලිවීම ආරම්භ කළ
ලේඛකයා ජූල්ස් වර්න්
40. ලොව ඉපැරණිම නීති සංග්‍රහය නිකුත් කල රජු
බැබිලෝනියාවේ හමුරාබි රජු 1750
41. ලොව ප්‍රථමයෙන්ම පොත් මුද්‍රණය කල රට
චීනය
42. ලොව පලමු මුදල් නෝට්ටුව නිපදවූ රට
චීනය
43. ලොව මුල්ම පාපන්දු කුසලානය දිනූ රට
උරුගුවේ
44. ලොව ප්‍රථම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කල රට
ඇමරිකා එක්සත් ජනපදය
45. ලොව ප්‍රථමයෙන් සද මතට පුද්ගලයකු යැවූ රට
ඇමරිකාව
46. ලොව විශාලතම රට
රුසියාව
47. ලොව කුඩාම රට
වතිකානය
48. ලොව කුඩාම ගග
රෝය් මොන්ටානා
49. ලොව විශාලතම කෞතුකාගාරය
ස්වභාවික ඉතිහාසය පිලිබදව ඇමරිකානු කෞතුකාගාරය
50. ලොව විශාලතම ගුවන් තොටුපළ
කින්ග් කලිඩ් ගුවන්තොටුපල සෞදි අරාබිය
51. ලොව කුඩාම සාගරය
ආර්ටික්
52. ලොව රටවල් වැඩිපුර ගණනක් ඇති මහද්වීපය
අප්‍රිකානු මහද්වීපය
53. ලොව තේ නිෂ්පාදනය කරන විශාලතම රට
චීනය
54. ලොව කෝපි නිෂ්පාදනය කරන විශාලතම රට
බ්‍රසීලය
55. ලොව වැඩිම දියඇලි සහිත රට
කැනඩාව
56. ලොව කාන්තාර රහිත එකම මහද්වීපය
යුරෝපා මහද්වීපය
57. ලොව සිරකරුවන් වැඩිම ප්‍රමාණයක් සිටින රට
ඇමරිකාව
58. ලොව විශාලතම ඛනිජ තෙල් අපනයනය රට
සෞදි අරාබිය
59. ලොව විශාලතම මුඩුක්කු ප්‍රදේශය පිහිටි රට
මෙක්සිකෝව
60. ලොව වැඩිපුරම අන්තර්ජාල පරිශීලකයන් සිටින රට
චීනය
61. ලොව වයින් නිෂ්පාදනය කරන විශාලතම රට
ප්‍රංශය
62. ලොව ව්ශාලතම මුස්ලිම් ජනගහනයක් වෙසෙන රට
ඉන්දුනීසියාව
63. ලොව ප්‍රථමවරට කාන්තාවන්ට චන්ද බලය ලබාදුන් රට
නවසීලන්තය
64. ලොව කපු නිපදවන ප්‍රමුඛතම රට
චීනය
65. ලොව වැට් බද්ද හදුන්වාදුන් ප්‍රථම රට
ප්‍රංශය
66. ලොව වැඩිම ජනගහනයක් වෙසෙන කාන්තාරය
තාර් කාන්තාරය
67. ලොව මිනිසුන් වැඩිම ආයුකාලයක් වෙසෙන රට
මොනාකෝ
68. ලොව වැඩිම සංක්‍රමණික ජනගහනයක් වෙසෙන රට
ඇමරිකාව
69. ලොව වැඩිම වන විනාශයක් සහිත රට
ඉන්දුනීසියාව
70. ලොව විශාලතම තේ අපනයනය කරන රට
කෙන්යාව