ලෝකය ගැන සාමාන්‍ය දැනීම හා ජාත්‍යන්තර දින
===================================
බොහොමයක් විභාග සඳහා සාමාන්‍ය දැනීම ප්‍රශ්න අනිවාර්යයෙන් පැමිණෙන අතර ඊට යම් රුකුලක් වීමට මෙහි අන්තර්ගතය ඔබට උපකාරී වනු ඇතැයි අප විශ්වාස කරමු.
(මෙය තවත් කෙනෙකුට දැන ගන්න මතක් කරල ශෙයා කරන්න )
01.ලොව මුළුමනින්ම හිමෙන් වැසී ඇති මහද්වීපය
ඇන්ටාක්ටිකාව
02. ලොව දිගම ගඟ
නයිල් ගඟ
03. ලොව දිගම කඳු පන්තිය
දකුණු ඇමරිකාවේ අන්දීස් කඳු පන්තිය
04. ලොව දිගම ඇළ
චීනයේ ග්‍රැන්ඩ්.ඩී.ක්‍රැනල්
05. ලොව විශාලතම මහද්වීපය
ආසියා මහද්වීපය
06. ලොව විශාලතම සාගරය
පැසිෆික් සාගරය
07. ලොව විශාලතම අර්ධද්වීපය
අරාබි අර්ධද්වීපය
08. ලොව විශාලතම නගරය
චීනයේ ෂැංහයි
09. ලොව විශාලතම කාන්තාරය
සහරා කාන්තාරය
10. ලොව විශාලතම කරදිය විල
කැස්පියන්
11. ලොව විශාලතම මිරිදිය විල
සුපීරියර්
12. ලොව විශාලතම පුස්තකාලය
ලෙනින් පුස්තකාලය මොස්කව්
13. ලොව දිගම දුම්රිය මාර්ගය
ට්‍රාන්ස් සයිබීරියන්
14. ලොව විශාලතම ඉදි කිරීම
ගීසාහි පිරමීඩය
15. ලොව උසම නගරය
ටිබෙට් හී ජියාචාන්
16. ලොව උසම කන්ද
එවරස්ට් කන්ද
17. ලොව උසම දේශය
ටිබෙට් දේශය
18. ලොව ගැඹුරුම විල
බයිකන් විල
19. ලොව විශාලතම ද්වීපය
ග්‍රීන්ලන්තය
20. ලොව උසම දියඇල්ල
ඒන්ජල් දිය ඇල්ල
21. ලොව විශාලතම දෙව් මැදුර
රෝමයේ ශාන්ත පීතර දෙව්මැදුර
22. ලොව විශාලතම පන්සල
ඉන්දුනීසියාවේ බෝරෝබුදූර්
23. ලොව විශාලතම සත්වයා
නිල්තල්මසා
24. ලොව උසම සත්වයා
ජිරාෆ්
25. ලොව වැඩියෙන්ම වෙසෙන සත්ව වර්ගය
මනුෂ්‍ය
26. ලොව බරින් වැඩිම මොළේ ඇති සත්වයා
තල්මසා
27. ලොව දිගම සත්වයා
බුස් ලෙස්වර්ම් නම් බටපණුවාගේ සාමාන්‍ය දිග අඩි 180ක් පමනය.
28. ලොව විශාලතම බිත්තර දමන සත්වයා
තල්මස් මෝරා
29. ලොව දිගම එල්ලෙන පාලම
එස්චුවරිය - බ්‍රිතාන්‍යය
30. ලොව විශාලතම රන් ආකරය
දකුණු අප්‍රිකාවේ පිහිටා ඇත
31. ලොව වැඩිම ආයුෂ ඇති සත්වයා
ඉබ්බා
32. ලොව වේගවත්ම ක්‍රීඩාව
අයිස් හොකී
33. ලොව බිහිසුණු ම මිරිදිය මාලුවා
පීරන්හා
34. ලොව පැරණිතම කෞතුකාගාරය
ඇශිමොලීන්
35. ලොව ප්‍රථම නවකතාව
11වන සියවසේ ජපානයේ මරසාකි ශිකුබු විසින් රචිත The tale of Genji
36. ලොව ප්‍රථම කාටුන් චිත්‍රපටයේ නිර්මාතෘවරයා
වෝල්ට් ඩිස්නි
37. ලොව ප්‍රථම මහජන චිත්‍රපටයේ නිර්මාතෘවරයා
ලුමියර් සහෝදරයන්
38. ලොව මුල්ම කතානාද චිත්‍රපටයේ නිර්මාතෘවරයා
ඇමරිකානු ජාතික ලී.ඩී.වොරන්
39. ලොව ප්‍රථම විද්‍යා කතා ලිවීම ආරම්භ කළ
ලේඛකයා
ජූල්ස් වර්න්
40. ලොව ඉපැරණිම නීති සංග්‍රහය නිකුත් කල රජු
බැබිලෝනියාවේ හමුරාබි රජු 1750
41. ලොව ප්‍රථමයෙන්ම පොත් මුද්‍රණය කල රට
චීනය
42. ලොව පලමු මුදල් නෝට්ටුව නිපදවූ රට
චීනය
43. ලොව මුල්ම පාපන්දු කුසලානය දිනූ රට
උරුගුවේ
44. ලොව ප්‍රථම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය
කල රට
ඇමරිකා එක්සත් ජනපදය
45. ලොව ප්‍රථමයෙන් සද මතට පුද්ගලයකු යැවූ රට
ඇමරිකාව
46. ලොව විශාලතම රට
රුසියාව
47. ලොව කුඩාම රට
වතිකානය
48. ලොව කුඩාම ගග
රෝය් මොන්ටානා
49. ලොව විශාලතම කෞතුකාගාරය
ස්වභාවික ඉතිහාසය පිලිබදව ඇමරිකානු කෞතුකාගාරය
50. ලොව විශාලතම ගුවන් තොටුපළ
කින්ග් කලිඩ් ගුවන්තොටුපල සෞදි අරාබිය
51. ලොව කුඩාම සාගරය
ආර්ටික්
52. ලොව රටවල් වැඩිපුර ගණනක් ඇති මහද්වීපය
අප්‍රිකානු මහද්වීපය
53. ලොව තේ නිෂ්පාදනය කරන විශාලතම රට
චීනය
54. ලොව කෝපි නිෂ්පාදනය කරන විශාලතම රට
බ්‍රසීලය
55. ලොව වැඩිම දියඇලි සහිත රට
කැනඩාව
56. ලොව කාන්තාර රහිත එකම මහද්වීපය
යුරෝපා මහද්වීපය
57. ලොව සිරකරුවන් වැඩිම ප්‍රමාණයක් සිටින රට
ඇමරිකාව
58. ලොව විශාලතම ඛනිජ තෙල් අපනයනය රට
සෞදි අරාබිය
59. ලොව විශාලතම මුඩුක්කු ප්‍රදේශය පිහිටි රට
මෙක්සිකෝව
60. ලොව වැඩිපුරම අන්තර්ජාල පරිශීලකයන් සිටින රට
චීනය
61. ලොව වයින් නිෂ්පාදනය කරන විශාලතම රට
ප්‍රංශය
62. ලොව ව්ශාලතම මුස්ලිම් ජනගහනයක් වෙසෙන රට
ඉන්දුනීසියාව
63. ලොව ප්‍රථමවරට කාන්තාවන්ට චන්ද බලය ලබාදුන් රට
නවසීලන්තය
64. ලොව කපු නිපදවන ප්‍රමුඛතම රට
චීනය
65. ලොව වැට් බද්ද හදුන්වාදුන් ප්‍රථම රට
ප්‍රංශය
66. ලොව වැඩිම ජනගහනයක් වෙසෙන කාන්තාරය
තාර් කාන්තාරය
67. ලොව මිනිසුන් වැඩිම ආයුකාලයක් වෙසෙන රට
මොනාකෝ
68. ලොව වැඩිම සංක්‍රමණික ජනගහනයක් වෙසෙන රට
ඇමරිකාව
69. ලොව වැඩිම වන විනාශයක් සහිත රට
ඉන්දුනීසියාව
70. ලොව විශාලතම තේ අපනයනය කරන රට
කෙන්යාව
ලෝක ආගමික දිනය :- ජනවාරි 15
ජාත්‍යන්තර රේගු දිනය :- ජනවාරි 26
ජගත් ලාදුරු දිනය :- ජනවාරි 31
ජාත්‍යන්තර කාන්තා දිනය :- මාර්තු 08
ලෝක ජල දිනය :- මාර්තු 22
ලෝක නාට්‍ය දිනය :- මාර්තු 27
ලෝක පොත් දිනය :- අප්‍රේල් 23
ජගත් නිදහස් මාධ්‍ය දිනය :- මැයි 03
ලෝක මව්වරුන්ගේ දිනය :- මැයි මස දෙවන ඉරු දින
ලෝක පවුල් දිනය :- මැයි 15
අන්තර් ජාතික කෞතුකාගාර දිනය :- මැයි 18
ලෝක පරිසර දිනය :- ජුනි 05
ලෝක බාලදක්ෂ දිනය :- පෙබරවාරි 22
ලෝක පාරිභෝගික දිනය :- මාර්තු 15
ලෝක කාලගුණ දිනය :- මාර්තු 23
ලෝක ළමා පොත් දිනය :- අප්‍රේල් 02
ලෝක මිහිතල දිනය :- අප්‍රේල් 22
ලෝක කම්කරු දිනය :- මැයි 01
ලෝක රතු කුරුස දිනය :- මැයි 08
ලෝක හෙද දිනය :- මැයි 12
පළමු ලෝක යුද්ධය :- 1914
චීන මහා ප්‍රකාරය සෑදීම :- ක්‍රි. පූ 214
ජගත් විදුලි සන්දේශ දිනය :- මැයි 17
ලෝක සංස්කෘතික දිනය :- මැයි 21
ලෝක සාගර දිනය :- ජුනි 08
ලෝක ජනගහන දිනය :- ජූලි 11
ආදීවාසීන්ගේ ජාත්‍යන්තර දිනය :- අගෝස්තු 09
ලෝක සාක්ෂරතා දිනය :- සැප්තැම්බර් 08
ජගත් සංචාරක දිනය :- සැප්තැම්බර් 27
ලෝක ළමා දිනය :- ඔක්තෝබර් 01
ලෝක වැඩිහිටි දිනය :- ඔක්තෝබර් 01
ලෝක අමද්‍යප දිනය :- ඔක්තෝබර් 03
ලෝක සත්ත්ව දිනය :- ඔක්තෝබර් 04
ලෝක ජනාවාස දිනය :- ඔක්තෝබර් මුල් සදුදා දින
ලෝක ගුරු දිනය :- ඔක්තෝබර් 06
ලෝක තැපැල් දිනය :- ඔක්තෝබර් 09
ලෝක මානසික සෞඛ්‍ය දිනය :- ඔක්තෝබර් 10
ලෝක ආහාර දිනය :- ඔක්තෝබර් 14
ලෝක සුදු සැරයටි දිනය :- ඔක්තෝබර් 15
ඒක්සත් ජාතීන්ගේ දිනය :- ඔක්තෝබර් 24
ලෝක සකසුරුවම් දිනය :- ඔක්තෝබර් 31
ලෝක දියවැඩියා දිනය :- නොවැම්බර් 14
ලෝක ශිෂ්‍ය දිනය :- නොවැම්බර් 17
ලෝක ධීවර දිනය :- නොවැම්බර් 21
ලෝක ඒඩ්ස් දිනය :- දෙසැම්බර් 01
ලෝක පෙම්වතුන්ගේ දිනය :- පෙබරවාරි 14
ජාත්‍යන්තර ආබාධිත දිනය :- දෙසැම්බර් 03
ලෝක මානව අයිතිවාසිකම් දිනය :- දෙසැම්බර් 10
ලෝක ළමා සන්නිවේදන දිනය :- දෙසැම්බර් 11
ලෝක මිහිතල දිනය :- අප්‍රේල් 22
ලෝක සරණාගත දිනය :- ඔක්තෝබර් 04
ජාත්‍යන්තර කාන්තා දිනය :- මාර්තු 08
ජගත් මිහිතල දිනය :- අප්‍රේල් 22
ජාත්‍යන්තර භාෂා දිනය :- සැප්තැම්බර් 01
ලෝක අමධ්‍යප දිනය :- ඔක්තෝබර් 03
ලෝක ආහාර දිනය :- ඔක්තෝබර් 16
ලෝක ඒඩ්ස් දිනය :- දෙසැම්බර් 01
ලෝක සෞඛ්‍ය දිනය :- අප්‍රේල් 07
ලෝක ජෛව විවිධත්ව දිනය :- මැයි 22
ලෝක නිව්මෝනියා දිනය :- ජනවාරි 14
ජාත්‍යන්තර අවිහිංසා දිනය :- ඔක්තෝබර් 04
ජාත්‍යන්තර සතුන්ගේ දිනය :- අගෝස්තු 02
ජාත්‍යන්තර නොබැදි ව්‍යාපාර දිනය :- සැප්තැම්බර් 01
ලෝක සාගර දිනය :- ජුනි 26
ලෝක විදුලි සන්දේශ දිනය :- මැයි 17
ලෝක කාලගුණික දිනය :- මාර්තු 23
ජාත්‍යන්තර පුරා විද්‍යා දිනය :- ජූලි 07
ලෝක ගුරුවරුන්ගේ දිනය :- ඔක්තෝබර් 06
ඕසෝන් වියන රැකගැනීමේ දිනය :- සැප්තැම්බර් 03
ලෝක ආබාධිතයන්ගේ දිනය :- සැප්තැම්බර් 03
ලෝක මිහිතල දිනය :- අප්‍රේල් 22
ලෝක කම්කරු දිනය :- මැයි 01
ලෝක රතු කුරුස දිනය :- මැයි 08
ලෝක හෙද දිනය :- මැයි 12
පළමු ලෝක යුද්ධය :- 1914
චීන මහා ප්‍රකාරය සෑදීම :- ක්‍රි. පූ 214
ජගත් විදුලි සන්දේශ දිනය :- මැයි 17
ලෝක සංස්කෘතික දිනය :- මැයි 21
ලෝක සාගර දිනය :- ජුනි 08
ලෝක ජනගහන දිනය :- ජූලි 11
ආදීවාසීන්ගේ ජාත්‍යන්තර දිනය :- අගෝස්තු 09
ලෝක සාක්ෂරතා දිනය :- සැප්තැම්බර් 08
ජගත් සංචාරක දිනය :- සැප්තැම්බර් 27
ලෝක ළමා දිනය :- ඔක්තෝබර් 01
ලෝක වැඩිහිටි දිනය :- ඔක්තෝබර් 01
ලෝක අමද්‍යප දිනය :- ඔක්තෝබර් 03
ලෝක සත්ත්ව දිනය :- ඔක්තෝබර් 04
ලෝක ජනාවාස දිනය :- ඔක්තෝබර් මුල් සදුදා දින
ලෝක ගුරු දිනය :- ඔක්තෝබර් 06
ලෝක ළමා සන්නිවේදන දිනය :- දෙසැම්බර් 11
ලෝක මිහිතල දිනය :- අප්‍රේල් 22
ලෝක සරණාගත දිනය :- ඔක්තෝබර් 04
ජාත්‍යන්තර කාන්තා දිනය :- මාර්තු 08
ජගත් මිහිතල දිනය :- අප්‍රේල් 22
ජාත්‍යන්තර භාෂා දිනය :- සැප්තැම්බර් 01
ලෝක අමධ්‍යප දිනය :- ඔක්තෝබර් 03
ලෝක ආහාර දිනය :- ඔක්තෝබර් 16
ලෝක ඒඩ්ස් දිනය :- දෙසැම්බර් 01
ලෝක සෞඛ්‍ය දිනය :- අප්‍රේල් 07
ලෝක ජෛව විවිධත්ව දිනය :- මැයි 22
ලෝක නිව්මෝනියා දිනය :- ජනවාරි 14
ජාත්‍යන්තර අවිහිංසා දිනය :- ඔක්තෝබර් 04
ජාත්‍යන්තර සතුන්ගේ දිනය :- අගෝස්තු 02
ජාත්‍යන්තර නොබැදි ව්‍යාපාර දිනය :- සැප්තැම්බර් 01
ලෝක සාගර දිනය :- ජුනි 26
ලෝක විදුලි සන්දේශ දිනය :- මැයි 17
ලෝක කාලගුණික දිනය :- මාර්තු 23
ජාත්‍යන්තර පුරා විද්‍යා දිනය :- ජූලි 07
ලෝක ගුරුවරුන්ගේ දිනය :- ඔක්තෝබර් 06
ඕසෝන් වියන රැකගැනීමේ දිනය :- සැප්තැම්බර් 03
ලෝක ආගමික දිනය :- ජනවාරි 15
ජාත්‍යන්තර රේගු දිනය :- ජනවාරි 26
ජගත් ලාදුරු දිනය :- ජනවාරි 31
ජාත්‍යන්තර කාන්තා දිනය :- මාර්තු 08
ලෝක ජල දිනය :- මාර්තු 22
ලෝක නාට්‍ය දිනය :- මාර්තු 27
ලෝක පොත් දිනය :- අප්‍රේල් 23
ජගත් නිදහස් මාධ්‍ය දිනය :- මැයි 03
ලෝක මව්වරුන්ගේ දිනය :- මැයි මස දෙවන ඉරු දින
ලෝක පවුල් දිනය :- මැයි 15
අන්තර් ජාතික කෞතුකාගාර දිනය :- මැයි 18
ලෝක පරිසර දිනය :- ජුනි 05
ලෝක බාලදක්ෂ දිනය :- පෙබරවාරි 22
ලෝක පාරිභෝගික දිනය :- මාර්තු 15
ලෝක කාලගුණ දිනය :- මාර්තු 23
ලෝක ළමා පොත් දිනය :- අප්‍රේල් 02
ලෝක මිහිතල දිනය :- අප්‍රේල් 22
ලෝක කම්කරු දිනය :- මැයි 01
ලෝක රතු කුරුස දිනය :- මැයි 08