ජනගහනය අනූව ලෝකයේ රටවල් ලැයිස්තුව
මෙහි දැක්වෙන්නේ ලෝකයේ එක් එක් රාජ්‍යයන් සහ ස්වාධීන ප්‍රදේශයන් ගේ ජනගහනය පිළිබඳ විස්තර වේ. එක්සත් ජනපද සංගණන කාර්යාංශයේ තොරතුරු අනූව ලෝකයේ සමස්ථ ජනගහනය බිලියන 7.137 ලෙස දක්වා ඇති අතර ඊට සාපේක්ෂව එක් එක් රටවල ලෝක ජනගහන ප්‍රතිශතය දල වශයෙන් මෙම ලැයිස්තුව තුල වෙනම ගණනය කොට තිබෙයි.[1]
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමහර වාර්ථා තොරතුරු අනූව 2011 ඔක්තෝම්බරයේදී ලෝක ජනගහනය බිලියන 7 ඉක්මවා ගොස් තිබෙයි.[2][3][4]
වගුවේ දක්වා ඇති දත්ත හා තොරතුරු බොහොමයක් මෑත කාලීනව නිකුත් කල ඒවා වන අතර ඊට අදාල වන සංගණන වාර්ථාද ඉදිරිපත් කොට තිබෙයි. නමුත් සමහර රටවල එවැනි නිරවද්‍ය සංගණන වාර්ථා නොමැති අතර ඒ වෙනුවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිමානයන් සහ එම රටවල දේශීය තක්සේරු කිරීම් දක්වා ඇත.[5] වගුවේ පවතින ලෝක ජනගහන අගය සහ එක් එක් රටවල ජනගහන එකතුවේ අගය ආසන්න වශයෙන් පමණක් සමානය.
රටවල්[සංස්කරණය]
අනුපිළිවෙල | රට (හෝ ස්වාධීන කලාපය) | ජනගහනය | දිනය | ලෝක ජනගහන % | මූලාශ්‍රය |
---|---|---|---|---|---|
– | ලෝකය | 7,137,100,000 | දෙසැම්බර් 3, 2021 | 100% | USCB's world population clock |
1 | චීන මහජන සමූහාණ්ඩුව[6] | 1,362,190,000 | ජනවාරි 19, 2014 | 19.1% | Chinese official population clock |
2 | ඉන්දියාව | 1,238,990,000 | ජනවාරි 19, 2014 | 17.4% | Indian population clock |
3 | ඇමරිකානු එක්සත් ජනපද | 317,466,000 | ජනවාරි 19, 2014 | 4.45% | Official population clock |
4 | ඉන්දුනීසියාව | 249,866,000 | ජුලි 1, 2013 | 3.5% | UN estimate[5] |
5 | බ්‍රසීලය | 201,032,714 | ජුලි 1, 2013 | 2.8% | Official estimate |
6 | පාකිස්ථානය | 185,347,000 | ජනවාරි 19, 2014 | 2.6% | Official population clock |
7 | නයිජීරියාව | 173,615,000 | ජුලි 1, 2013 | 2.4% | UN estimate |
8 | බංග්ලාදේශය | 152,518,015 | ජුලි 16, 2012 | 2.1% | Official estimate |
9 | රුසියාව | 143,600,000 | නොවැම්බර් 1, 2013 | 2.0% | Official estimate |
10 | ජපානය | 127,270,000 | දෙසැම්බර් 1, 2013 | 1.7% | Monthly official estimate |
11 | මෙක්සිකෝව | 118,395,054 | ජුලි 1, 2013 | 1.6% | CONAPO Official estimate |
12 | පිලිපීනය | 113,059,000 | දෙසැම්බර් 3, 2021 | 1.3% | Official population clock |
13 | වියට්නාමය | 90,388,000 | නොවැම්බර් 1, 2013 | 1.2% | Official estimate |
14 | ඉතියෝපියාව | 86,613,986 | ජුලි 1, 2013 | 1.2% | Official estimate |
15 | ඊජිප්තුව | 83,661,000 | ජනවාරි 1, 2013 | 1.1% | Official estimate |
16 | ජර්මනිය | 80,586,000 | ජුනි 30, 2013 | 1.1% | Official estimate |
17 | ඉරානය | 84,175,000 | දෙසැම්බර් 3, 2021 | 1.0% | Official population clock |
18 | තුර්කිය | 75,627,384 | දෙසැම්බර් 31, 2012 | 1.0% | Official estimate |
19 | කොන්ගෝව | 67,514,000 | ජුලි 1, 2013 | 0.9% | UN estimate |
20 | තායිලන්තය | 65,926,261 | සැප්තැම්බර් 1, 2010 | 0.9% | 2010 census result |
21 | ප්‍රංශය[7] | 65,860,000 | දෙසැම්බර් 1, 2013 | 0.9% | Monthly official estimate |
22 | එක්සත් රාජධානිය | 63,705,000 | ජුලි 1, 2012 | 0.8% | Official estimate |
23 | ඉතාලිය | 59,901,141 | ජුලි 31, 2013 | 0.8% | Monthly official estimate |
24 | බුරුමය | 53,259,000 | ජුලි 1, 2013 | 0.7% | UN estimate |
25 | දකුණු අප්‍රිකාව | 52,981,991 | ජුලි 1, 2013 | 0.7% | Official estimate |
26 | කොරියාව, දකුණු | 50,219,669 | ජුලි 1, 2013 | 0.7% | Official estimate |
27 | කෙලොම්බියාව | 51,595,000 | දෙසැම්බර් 3, 2021 | 0.6% | Official population clock |
28 | ස්පාඤ්ඤය | 46,704,314 | ජනවාරි 1, 2013 | 0.6% | Annual official estimate |
29 | යුක්රේනය | 45,447,010 | නොවැම්බර් 1, 2013 | 0.6% | Monthly official estimate |
30 | ටැන්සානියාව | 44,928,923 | අගෝස්තු 26, 2012 | 0.6% | 2012 census result |
31 | කෙන්යාව | 44,354,000 | ජුලි 1, 2013 | 0.6% | UN estimate |
32 | ආර්ජන්ටිනාව | 40,117,096 | ඔක්තෝම්බර් 27, 2010 | 0.5% | Final 2010 census result |
33 | ඇල්ජීරියාව | 38,700,000 | ජනවාරි 1, 2014 | 0.5% | Official estimate |
34 | පෝලන්තය | 38,502,396 | ජුනි 30, 2013 | 0.5% | Official estimate |
35 | සූඩානය | 37,964,000 | ජුලි 1, 2013 | 0.5% | UN estimate |
36 | උගන්ඩාව | 35,357,000 | ජුලි 1, 2013 | 0.5% | Annual official estimate |
37 | කැනඩාව | 35,295,770 | ඔක්තෝම්බර් 1, 2013 | 0.4% | Official estimate |
38 | ඉරාකය | 34,035,000 | ජුලි 1, 2012 | 0.4% | Annual official estimate |
39 | මොරොක්කෝව | 35,947,000 | දෙසැම්බර් 3, 2021 | 0.4% | Official population clock |
40 | පෙරූ | 30,475,144 | ජුනි 30, 2013 | 0.4% | Annual official estimate |
41 | උස්බෙකිස්තානය | 30,183,400 | ජූලි 1, 2013 | 0.4% | Official estimate |
42 | සවුදි අරාබියාව | 29,994,272 | ජුලි 1, 2013 | 0.4% | Official estimate |
43 | මලයාසියාව | 33,602,000 | දෙසැම්බර් 3, 2021 | 0.4% | Official population clock |
44 | වෙනිසියුලාව | 28,946,101 | ඔක්තෝම්බර් 30, 2011 | 0.4% | Preliminary 2011 census result |
45 | නේපාලය | 26,494,504 | ජුනි 22, 2011 | 0.3% | Final 2011 census result |
46 | ඇෆ්ගනිස්තානය | 25,500,100 | ජනවාරි 1, 2013 | 0.3% | Official estimate |
47 | යේමනය | 25,235,000 | ජුලි 1, 2013 | 0.3% | Official estimate |
48 | කොරියාව, උතුරු | 24,895,000 | ජුලි 1, 2013 | 0.3% | UN estimate |
49 | ඝානාව | 24,658,823 | සැප්තැම්බර් 26, 2010 | 0.3% | Final 2010 census result |
50 | මොසැම්බික් | 23,700,715 | ජුලි 1, 2012 | 0.3% | Official estimate |
51 | තායිවානය[8] | 23,373,517 | දෙසැම්බර් 31, 2013 | 0.3% | Monthly official estimate |
52 | ඕස්ට්‍රේලියාව | 26,496,517 | දෙසැම්බර් 3, 2021 | 0.3% | Official population clock |
53 | කෝට් ඩවාර් | 23,202,000 | ජුලි 1, 2012 | 0.3% | Official estimate |
54 | සිරියාව | 21,898,000 | ජුලි 1, 2013 | 0.3% | UN estimate |
55 | මැඩගස්කර් | 21,263,403 | ජුලි 1, 2012 | 0.3% | Annual official estimate |
56 | ඇන්ගෝලාව | 20,609,294 | ජුලි 1, 2012 | 0.2% | Official estimate |
57 | කැමරූන් | 20,386,799 | ජුලි 1, 2012 | 0.2% | Annual official estimate |
58 | ශ්‍රී ලංකාව | 20,277,597 | මාර්තු 21, 2012 | 0.2% | Preliminary 2012 census result |
59 | රුමේනියාව | 20,121,641 | ඔක්තෝම්බර් 20, 2011 | 0.2% | Final 2011 census result |
60 | බර්කිනා ෆාසෝ | 17,322,796 | ජුලි 1, 2013 | 0.2% | Official estimate |
61 | කසකස්තානය | 17,146,000 | දෙසැම්බර් 1, 2013 | 0.2% | Monthly official estimate |
62 | නයිජර් | 17,129,076 | දෙසැම්බර් 10, 2012 | 0.2% | Preliminary 2012 census result |
63 | නෙදර්ලන්තය | 17,248,900 | දෙසැම්බර් 3, 2021 | 0.2% | Official population clock |
64 | චිලි | 16,634,603 | අප්‍රියෙල් 9, 2012 | 0.2% | Final 2012 census result |
65 | මලාවි | 16,363,000 | ජුලි 1, 2013 | 0.2% | UN estimate |
66 | ඉක්වදෝරය | 17,657,700 | දෙසැම්බර් 3, 2021 | 0.2% | Official population clock |
67 | ගෞතමාලාව | 15,438,384 | ජුනි 30, 2013 | 0.2% | Annual official estimate |
68 | මාලි | 15,302,000 | ජුලි 1, 2013 | 0.2% | UN estimate |
69 | කාම්බෝජය | 15,135,000 | ජුලි 1, 2013 | 0.2% | UN estimate |
70 | සෙනගෝල් | 13,567,338 | ජූලි 1, 2013 | 0.1% | Official estimate |
71 | සැමිබියාව | 13,092,666 | ඔක්තෝම්බර් 16, 2010 | 0.1% | Final 2010 census result |
72 | සිම්බාබ්වේ | 12,973,808 | අගෝස්තු 17, 2012 | 0.1% | Preliminary 2012 census result |
73 | චැඩ් | 12,825,000 | ජුලි 1, 2013 | 0.1% | UN estimate |
74 | සැකිල්ල:රටේ දත්ත දකුණු සූඩානය | 11,296,000 | ජුලි 1, 2013 | 0.1% | UN estimate |
75 | බෙල්ජියම | 11,180,320 | නොවැම්බර් 1, 2013 | 0.1% | Monthly official estimate |
76 | කියුබාව | 11,167,325 | සැප්තැම්බර් 15, 2012 | 0.1% | Preliminary 2012 census result |
77 | ටියුනීසියාව | 10,833,431 | ජනවාරි 1, 2013 | 0.1% | Official estimate |
78 | ගිනි | 10,824,200 | ජුලි 1, 2010 | 0.1% | Official estimate |
79 | ග්‍රීසිය | 10,815,197 | මැයි 24, 2011 | 0.1% | Final 2011 census result |
80 | පෘතුගාලය | 10,487,289 | දෙසැම්බර් 31, 2012 | 0.1% | Annual official estimate |
81 | රුවන්ඩා | 10,537,222 | අගෝස්තු 15, 2012 | 0.1% | Preliminary 2012 census result |
82 | චෙක් ජනරජය | 10,513,800 | සැප්තැම්බර් 30, 2013 | 0.1% | Official estimate |
83 | සෝමාලියාව[9] | 10,496,000 | ජුලි 1, 2013 | 0.1% | UN estimate |
84 | හයිටි | 10,413,211 | ජුලි 1, 2012 | 0.1% | Official estimate |
85 | බෙනින් | 10,323,000 | ජුලි 1, 2013 | 0.1% | UN estimate |
86 | බුරුන්ඩි | 10,163,000 | ජුලි 1, 2013 | 0.1% | UN estimate |
87 | බොලිවියාව | 10,027,254 | නොවැම්බර් 21, 2012 | 0.1% | 2012 census result |
88 | හන්ගේරියාව | 9,906,000 | ජනවාරි 1, 2013 | 0.1% | Annual official estimate |
89 | ස්වීඩනය | 9,639,741 | නොවැම්බර් 30, 2013 | 0.1% | Monthly official estimate |
90 | බෙලාරූස් | 9,467,200 | නොවැම්බර් 1, 2013 | 0.1% | Monthly official estimate |
91 | ඩොමිනිකන් ජනරජය | 9,445,281 | දෙසැම්බර් 1, 2010 | 0.1% | Final 2010 census result |
92 | අසර්බයිජාන් | 9,235,100 | ජනවාරි 1, 2012 | 0.1% | Official estimate |
93 | හොන්ඩියුරාස් | 8,555,072 | ජුලි 1, 2013 | 0.1% | Annual official estimate |
94 | ඔස්ට්‍රියාව | 8,501,502 | ඔක්තෝම්බර් 1, 2013 | 0.1% | Official quaterly estimate |
95 | එක්සත් අරාබි එමීර් රාජ්‍යය | 8,264,070 | ජුලි 1, 2010 | 0.1% | Official estimate |
96 | ඊශ්‍රායෙලය | 8,132,000 | දෙසැම්බර් 29, 2013 | 0.1% | Monthly Official estimate |
97 | ස්විට්සර්ලන්තය | 8,112,200 | සැප්තැම්බර් 30, 2013 | 0.1% | Quarterly official estimate |
98 | ටජිකිස්තානය | 8,104,000 | ඔක්තෝම්බර් 1, 2013 | 0.1% | Official estimate |
99 | බල්ගේරියාව | 7,282,041 | දෙසැම්බර් 31, 2012 | 0.1% | Official estimate |
100 | හොංකොං | 7,184,000 | ජුලි 1, 2013 | 0.1% | Official estimate |
101 | සර්බියාව[10] | 7,181,505 | ජනවාරි 1, 2013 | 0.1% | Annual official estimate |
102 | පපුවා නව ගිනිය | 7,059,653 | ජුලි 10, 2011 | 0.09% | 2011 census result |
103 | පැරගුවේ | 6,783,374 | 2013 | 0.09% | Official estimate |
104 | ලාඕසය | 6,580,800 | ජුලි 1, 2013 | 0.09% | Annual official estimate |
105 | ජෝර්දානය | 7,641,000 | දෙසැම්බර් 3, 2021 | 0.09% | Official population clock |
106 | එල් සැල්වදෝරය | 6,340,000 | ජුලි 1, 2013 | 0.08% | UN estimate |
107 | එරිට්‍රියා | 6,333,000 | ජුලි 1, 2013 | 0.08% | UN estimate |
108 | ලිබියාව | 6,202,000 | ජුලි 1, 2013 | 0.08% | UN estimate |
109 | ටොගෝ | 6,191,155 | නොවැම්බර් 6, 2010 | 0.08% | Final 2010 census result |
110 | සියෙරා ලියෝන් | 6,190,280 | 2013 | 0.08% | Official estimate |
111 | නිකරගුවා | 6,071,045 | ජුනි 30, 2012 | 0.08% | Official estimate |
112 | කියර්ගිස්තානය | 5,747,000 | ඔක්තෝම්බර් 1, 2013 | 0.08% | [1] |
113 | ඩෙන්මාර්කය | 5,623,501 | ඔක්තෝම්බර් 1, 2013 | 0.07% | Quaterly official estimate |
114 | ෆින්ලන්තය | 5,449,657 | නොවැම්බර් 30, 2013 | 0.07% | Monthly official estimate |
115 | ස්ලොවැකියාව | 5,412,008 | ජුනි 30, 2013 | 0.07% | Official estimate |
116 | සිංගප්පූරුව | 5,399,200 | ජුලි 1, 2013 | 0.07% | Official estimate |
117 | ටර්ක්මෙනිස්තානය | 5,240,000 | ජුලි 1, 2013 | 0.07% | UN estimate |
118 | නෝර්වේ | 5,096,300 | ඔක්තෝම්බර් 1, 2013 | 0.07% | Quarterly official estimate |
119 | ලෙබනනය | 4,822,000 | ජුලි 1, 2013 | 0.06% | UN estimate |
120 | කොස්ටා රිකා | 4,667,096 | ජුලි 1, 2013 | 0.06% | Official estimate |
121 | මධ්‍යම අප්‍රිකානු ජනරජය | 4,616,000 | ජුලි 1, 2013 | 0.06% | UN estimate |
122 | අයර්ලන්තය | 4,593,100 | අප්‍රියෙල් 1, 2013 | 0.06% | Annual official estimate |
123 | ජෝර්ජියාව[11] | 4,483,800 | ජනවාරි 1, 2013 | 0.06% | Annual official estimate |
124 | නවසීලන්තය | 5,045,290 | දෙසැම්බර් 3, 2021 | 0.06% | Official population clock |
125 | කොන්ගෝව | 4,448,000 | ජුලි 1, 2013 | 0.06% | UN estimate |
126 | පලස්තීන අධිකාරිය[12] | 4,420,549 | ජුලි 1, 2013 | 0.06% | Official estimate |
127 | ලයිබීරියාව | 4,294,000 | ජුලි 1, 2013 | 0.06% | UN estimate |
128 | ක්‍රොඒෂියා | 4,290,612 | මාර්තු 31, 2011 | 0.06% | 2011 census result |
129 | ඕමානය | 3,929,000 | සැප්තැම්බර් 28, 2013 | 0.05% | Monthly official estimate |
130 | බොස්නියා සහ හර්සෙගොවිනා | 3,791,622 | ඔක්තෝම්බර් 15, 2013 | 0.05% | Preliminary 2013 census result |
131 | පුවටෝ රිකෝ (USA) | 3,615,086 | ජුලි 1, 2013 | 0.05% | Official estimate |
132 | කුවේටය | 3,582,054 | දෙසැම්බර් 31, 2010 | 0.05% | Official estimate |
133 | මෝල්ඩෝවා[13] | 3,559,500 | ජනවාරි 1, 2013 | 0.05% | Official estimate |
134 | මොරිටානියා | 3,461,041 | ජුලි 1, 2013 | 0.04% | Annual official estimate |
135 | පැනමාව | 3,405,813 | මැයි 16, 2010 | 0.04% | Final 2010 census result |
136 | උරුගුවේ | 3,286,314 | සැප්තැම්බර් 30, 2011 | 0.04% | Final 2011 census result |
137 | ආර්මේනියාව | 3,017,000 | සැප්තැම්බර් 30, 2013 | 0.04% | Annual official estimate |
138 | ලිතුවේනියාව | 2,945,951 | දෙසැම්බර් 1, 2013 | 0.04% | Monthly official estimate |
139 | ඇල්බේනියාව | 2,821,977 | ඔක්තෝම්බර් 1, 2011 | 0.04% | 2011 census result |
140 | මොන්ගෝලියාව | 2,754,685 | නොවැම්බර් 11, 2010 | 0.03% | 2010 census result |
141 | ජැමෙයිකාව | 2,711,476 | දෙසැම්බර් 31, 2012 | 0.03% | Annual official estimate |
142 | නැමිබියාව | 2,113,077 | අගෝස්තු 28, 2011 | 0.03% | Final 2011 census result |
143 | ලෙසොතෝව | 2,074,000 | ජුලි 1, 2013 | 0.02% | UN estimate |
144 | කටාර් | 2,068,050 | නොවැම්බර් 30, 2013 | 0.02% | Monthly official estimate |
145 | මැසඩෝනියාව | 2,062,294 | දෙසැම්බර් 31, 2012 | 0.02% | Official estimate |
146 | ස්ලොවෙනියාව | 2,092,961 | දෙසැම්බර් 3, 2021 | 0.02% | Official population clock |
147 | බොට්ස්වානා | 2,024,904 | අගෝස්තු 22, 2011 | 0.02% | Final 2011 census result |
148 | ලැට්වියාව | 2,006,900 | දෙසැම්බර් 1, 2013 | 0.02% | Monthly official estimate |
149 | ගැම්බියාව | 1,849,000 | ජුලි 1, 2013 | 0.02% | UN estimate |
150 | කොසෝවෝ | 1,815,606 | දෙසැම්බර් 31, 2012 | 0.02% | Official estimate |
151 | ගිනි-බිසව් | 1,704,000 | ජුලි 1, 2013 | 0.02% | UN estimate |
152 | ගැබෝන් | 1,672,000 | ජුලි 1, 2013 | 0.02% | UN estimate |
153 | නිරක්‍ෂීය ගිනි රාජ්‍යය | 1,622,000 | ජුලි 1, 2010 | 0.02% | Annual official estimate |
154 | ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ | 1,328,019 | ජනවාරි 9, 2011 | 0.01% | 2011 census result |
155 | එස්ටෝනියා | 1,286,540 | ජනවාරි 1, 2013 | 0.01% | Official estimate |
156 | මොරිෂස් | 1,257,900 | ජුලි 3, 2011 | 0.01% | 2011 census result |
157 | ස්වාසිලන්තය | 1,250,000 | ජුලි 1, 2013 | 0.01% | UN estimate |
158 | බහරේන් | 1,234,571 | අප්‍රියෙල් 27, 2010 | 0.01% | Final 2010 census result |
159 | නැගෙනහිර ටිමෝරය | 1,066,409 | ජුලි 11, 2010 | 0.01% | Final 2010 census result |
160 | ජිබුටි | 873,000 | ජුලි 1, 2013 | 0.01% | UN estimate |
161 | සයිප්‍රස්[14] | 865,878 | දෙසැම්බර් 31, 2012 | 0.01% | Official estimate |
162 | ෆිජී | 858,038 | ජුලි 1, 2012 | 0.01% | Annual official estimate |
163 | සැකිල්ල:REU (France) | 821,136 | ජනවාරි 1, 2010 | 0.01% | Official estimate |
164 | ගයනා | 784,894 | ජුලි 1, 2010 | 0.01% | Annual official estimate |
165 | කොමරොස් | 743,797 | ජුලි 1, 2013 | 0.01% | Official estimate |
166 | භූතානය | 846,650 | දෙසැම්බර් 3, 2021 | 0.01% | Official population clock |
167 | මොන්ටිනිග්‍රෝ | 620,029 | අප්‍රියෙල් 1, 2011 | 0.008% | Final 2011 census result |
168 | මකාවෝ | 598,200 | සැප්තැම්බර් 30, 2013 | 0.008% | Official estimate |
169 | සොලොමන් දිවයින් | 581,344 | ජුලි 1, 2013 | 0.008% | Annual official estimate |
170 | බටහිර සහරාව[15] | 567,000 | ජුලි 1, 2013 | 0.007% | UN estimate |
171 | ලක්සම්බර්ග් | 537,000 | දෙසැම්බර් 31, 2012 | 0.007% | Annual official estimate |
172 | සුරිනාමය | 534,189 | අගෝස්තු 13, 2012 | 0.007% | Preliminary 2012 census result |
173 | වර්ඩේ තුඩුව | 491,875 | ජුනි 16, 2010 | 0.006% | Final 2010 census result |
174 | මෝල්ටාව | 416,055 | නොවැම්බර් 20, 2011 | 0.005% | Preliminary 2011 census result |
175 | සැකිල්ල:GLP (France) | 403,355 | ජනවාරි 1, 2010 | 0.005% | Official estimate |
176 | සැකිල්ල:MTQ (France) | 394,173 | ජනවාරි 1, 2010 | 0.005% | Official estimate |
177 | බෲනයි | 393,162 | ජුනි 20, 2011 | 0.005% | Preliminary 2011 census result |
178 | බහාමාස් | 351,461 | මැයි 3, 2010 | 0.004% | Final 2010 census result |
179 | අයිස්ලන්තය | 325,010 | ඔක්තෝම්බර් 1, 2013 | 0.004% | Quaterly official estimate |
180 | මාල දිවයින | 317,280 | ජුලි 1, 2010 | 0.004% | Official estimate |
181 | බෙලීස් | 312,971 | මැයි 12, 2010 | 0.004% | Preliminary 2010 census result |
182 | උතුරු සයිප්‍රසය | 294,906 | දෙසැම්බර් 4, 2011 | 0.004% | 2011 census result |
183 | බාබඩෝස් | 285,000 | ජුලි 1, 2013 | 0.004% | Official estimate |
184 | ප්‍රංශ පොලිනීසියාව | 268,270 | අගෝස්තු 22, 2012 | 0.003% | Preliminary 2012 census result |
185 | වනුටු | 264,652 | ජුලි 1, 2013 | 0.003% | Annual official estimate |
186 | නිව් කැලඩෝනියා | 258,958 | ජුලි 1, 2013 | 0.003% | Annual official estimate |
187 | සැකිල්ල:GUF (France) | 229,040 | ජනවාරි 1, 2010 | 0.003% | Official estimate |
188 | සැකිල්ල:MYT (France) | 212,600 | අගෝස්තු 21, 2012 | 0.003% | 2012 census result |
189 | සැමෝවා | 187,820 | නොවැම්බර් 7, 2011 | 0.002% | Final 2011 census result |
190 | සාඕ ටොමේ සහ ප්‍රින්සිපේ | 187,356 | මැයි 13, 2012 | 0.002% | 2012 census result |
191 | ශාන්ත ලුසියා | 180,000 | මැයි 10, 2013 | 0.002% | Preliminary 2010 census result |
192 | ගුවාම් | 159,358 | අප්‍රියෙල් 1, 2010 | 0.002% | Final 2010 census result |
193 | කුරකාවෝ | 150,563 | මාර්තු 26, 2011 | 0.002% | 2011 census result |
194 | ශාන්ත වින්සන්ට් සහ ග්‍රෙනාඩින්ස් | 109,000 | ජුලි 1, 2013 | 0.001% | UN estimate |
195 | කිරිබතී | 106,461 | ජුලි 1, 2013 | 0.001% | Annual official estimate |
196 | එක්සත් ජනපද වර්ජින් දිවයින් | 106,405 | අප්‍රියෙල් 1, 2010 | 0.001% | Final 2010 census result |
197 | ග්‍රෙනේඩා | 103,328 | මැයි 12, 2011 | 0.001% | 2011 census result |
198 | ටොන්ගා | 103,036 | නොවැම්බර් 30, 2011 | 0.001% | 2011 census result |
199 | ඇරුබා | 101,484 | සැප්තැම්බර් 29, 2010 | 0.001% | 2010 census result |
200 | මයික්‍රොනීසියා ගිවිසුම් ජනපද | 101,351 | ජුලි 1, 2013 | 0.001% | Annual official estimate |
201 | ජර්සි | 97,857 | මාර්තු 27, 2011 | 0.001% | 2011 census result |
202 | ෂිසෙල්ස් | 90,945 | අගෝස්තු 26, 2010 | 0.001% | Final 2010 census result |
203 | ඇන්ටිගුවා සහ බාබ්‍යුඩා | 86,295 | මැයි 27, 2011 | 0.001% | Preliminary 2011 census result |
204 | අයිල් ඔෆ් මෑන් | 84,497 | මාර්තු 27, 2011 | 0.001% | 2011 census result |
205 | ඇන්ඩෝරා | 76,246 | ජුලි 1, 2012 | 0.001% | Annual official estimate |
206 | ඩොමිනිකා | 71,293 | මැයි 14, 2011 | 0.001% | Preliminary 2011 census result |
207 | බර්මියුඩා | 64,237 | මැයි 20, 2010 | 0.0009% | Final 2010 census result |
208 | ගුවර්න්සේ | 63,085 | මාර්තු 31, 2012 | 0.0008% | Annual official estimate |
209 | ග්‍රීන්ලන්තය | 56,370 | ජනවාරි 1, 2013 | 0.0007% | Annual official estimate |
210 | මාෂල් දිවයින් | 56,086 | ජුලි 1, 2013 | 0.0007% | Annual official estimate |
211 | ඇමරිකානු සැමෝවා | 55,519 | අප්‍රියෙල් 1, 2010 | 0.0007% | Final 2010 census result |
212 | කේමන් දූපත් | 55,456 | ඔක්තෝම්බර් 10, 2010 | 0.0007% | Final 2010 census result |
213 | ශාන්ත කිට්ස් සහ නේවිස් | 54,000 | ජුලි 1, 2013 | 0.0007% | UN estimate |
214 | උතුරු මරියානා දිවයින් | 53,883 | අප්‍රියෙල් 1, 2010 | 0.0007% | Final 2010 census result |
215 | ෆාරෝ දිවයින් | 48,159 | ඔක්තෝම්බර් 1, 2013 | 0.0006% | Monthly official estimate |
216 | සින්ට් මාර්ටන් | 37,429 | ජනවාරි 1, 2010 | 0.0005% | Official estimate |
217 | ශාන්ත මාර්ටින් | 36,979 | ජනවාරි 1, 2010 | 0.0005% | Official estimate |
218 | ලෙයිච්ටෙන්ස්ටෙයින් | 36,942 | ජුනි 30, 2013 | 0.0005% | Semi annual official estimate |
219 | මොනාකෝ | 36,136 | දෙසැම්බර් 31, 2012 | 0.0005% | Annual official estimate |
220 | සැන් මරිනෝ | 33,536 | නොවැම්බර් 30, 2013 | 0.0004% | Monthly official estimate |
221 | ටර්ක්ස් සහ කයිකෝස් දිවයින් | 31,458 | ජනවාරි 25, 2012 | 0.0004% | 2012 census result |
222 | ජිබ්‍රෝල්ටාව | 30,001 | දෙසැම්බර් 31, 2012 | 0.0004% | Annual official estimate |
223 | බ්‍රිතාන්‍ය වර්ජින් දූපත් | 29,537 | ජුලි 1, 2010 | 0.0004% | Annual official estimate |
224 | සැකිල්ල:ALA (Finland) | 28,502 | දෙසැම්බර් 31, 2012 | 0.0004% | Official estimate |
225 | කැරිබියානු නෙදර්ලන්තය | 23,296 | ජනවාරි 1, 2013 | 0.0003% | Official estimate |
226 | පලාවු | 20,901 | ජුලි 1, 2013 | 0.0002% | Annual official estimate |
227 | කුක් දිවයින් | 14,974 | දෙසැම්බර් 1, 2011 | 0.0002% | Final 2011 census result |
228 | ඇන්ගුයිලා | 13,452 | මැයි 11, 2011 | 0.0001% | Preliminary 2011 census result |
229 | වැලිස් සහ ෆුටුනා | 13,135 | ජුලි 1, 2013 | 0.0001% | Annual official estimate |
230 | ටුවාලු | 11,323 | ජුලි 1, 2013 | 0.0001% | Annual official estimate |
231 | නයූරු | 9,945 | ඔක්තෝම්බර් 30, 2011 | 0.0001% | 2011 census result |
232 | ශාන්ත බාර්තලෙමි | 8,938 | ජනවාරි 1, 2010 | 0.0001% | Official estimate |
233 | ශාන්ත පියරේ සහ මිකුලොන් | 6,081 | ජනවාරි 1, 2010 | 0.0000% | Official estimate |
234 | මොන්ට්සෙරාට් | 4,922 | මැයි 12, 2011 | 0.0000% | 2011 census result |
235 | ශාන්ත හෙලේනා | 4,000 | ජුලි 1, 2013 | 0.0000% | UN estimate |
236 | ස්වැල්බාඩ් සහ ජැන් මායෙන් | 2,655 | සැප්තැම්බර් 1, 2012 | 0.0000% | Official estimate |
237 | ෆොක්ලන්ත දිවයින් | 2,563 | අප්‍රියෙල් 15, 2012 | 0.0000% | 2012 census result |
238 | නොර්ෆ්ලොක් දිවයින | 2,302 | අගෝස්තු 9, 2011 | 0.0000% | 2011 census result |
239 | සැකිල්ල:CXR (Australia) | 2,072 | අගෝස්තු 9, 2011 | 0.0000% | 2011 census result |
240 | නියුඒ | 1,613 | සැප්තැම්බර් 10, 2011 | 0.0000% | Final 2011 census result |
241 | ටොකේලු | 1,411 | ඔක්තෝම්බර් 18, 2011 | 0.0000% | Final 2011 census result |
242 | වතිකානු පුරය | 839 | ජුලි 1, 2012 | 0.0000% | Official estimate |
243 | සැකිල්ල:CCK (Australia) | 550 | අගෝස්තු 9, 2011 | 0.00000% | 2011 census result |
244 | පිට්කෙයාන් දිවයින් | 56 | පෙබරවාරි 1, 2013 | 0.000000% | Official estimate |