අභාවප්‍රාප්ත වූ දෙවන එලිසබෙත් රැජිණ

 එංගලන්තයේ දෙවන එලිසබෙත් රැජිණ අභාවප්‍රාප්ත වෙයි



එක්සත් රාජධානියේ දීර්ඝතම කාලයක් සේවය කළ දෙවන එළිසබෙත් රැජිණ අභාවප්‍රාප්ත වූ බව බකිංහැම් මාලිගය නිවේදනය කරනවා.


96 වන වියේ පසුවූ ඇය වසර 70 ක කාලයක් එක්සත් රාධානිය පාලනය කළා.

Post a Comment

Hi! Thank You For Visit Our Web site

Previous Post Next Post

Contact Form