📜ඔබ දන්නවාද ⁉️ 👉🌎 ලෝකයේ ජනගහනයෙන් 11%ක්ම වමත්කරුවන්‍

 📜ඔබ දන්නවාද ⁉️


👉🌎 ලෝකයේ ජනගහනයෙන් 11%ක්ම වමත්කරුවන්‍ 


👉 ඉහලම උපත් අනුපතිකය ඇත්තේ අගෝස්තු මාසයේදීය 


👉 ආහාර කෙල සමග මිශ්‍ර නොවුනොත් එහි රසයක් නොදැනේ 


👉 වලසෙකට දත් 42ක් 

තිබේ 


👉පැස්බරෙකුගේ ඇස

උගේ මොලයට 

විශාලය



👉මිනිසුන්ගේන්  8%කට අමතර ඉල ඇටයක් 

තිබේ 


👉ශාක ජීවයෙන් 85%

ක්ම ඇත්තේ සාගරයේ ය


👉කුකුලෙකුට පියසර කල හැකි උපරිම 

කාලය තත්පර 13කි


👉ඉංග්‍රීසි හෝඩියේ

බහුලවම බාවිතා 

වන අක්ශරය වන්නේ

E අක්ශරය යි


👉ලොව බහුලවම බාවිතා වන බාශා

3 වෙන්නේ ඉංග්‍රීසි;

චීන මැන්ඩරින්;

ප්‍රංශ


👉mt වලින් අවසන්

වන එකම ඉංග්‍රිසි වචනය වන්නේ dreamt

ය.


👉බලලෙකුගේ එක් කනක පේශී 32 බැගින් 

පිහිටයි


👉මානව සියුරේ ඇති

කුඩාම අස්ථි පිහිටා 

ඇත්තේ මිනිසාගේ කන් 

වලය.


👉බළලුන්ගේ ආයු

කාලයෙන් 66%ක්ම

ගෙවන්නෙ නිදාගෙන

ය.


👉අකුණක ඇති

උෂ්ණත්වය 

සෙල්සියස් අංශක

30 000 ක් පමණ

වේ.


👉නරක් නොවන එකම 

ස්වාභාවික ආහාරය 

වන්නේ පැණිය.


👉සක්‍රීය ගිනි කදු 

නොමැති  එකම 

මහද්වීපය

ඕස්ට්‍රේලියා

මහද්වීපයයි


👉ලොව දිගම

වීදීය පිහිටා ඇත්තේ 

කැනඩාවේ ටොරින්ටෝ

නගරයේ ය.

යෝන්ජිනම් වීදියයි

එහි දිග 1896kmවේ.

Post a Comment

Hi! Thank You For Visit Our Web site

Previous Post Next Post

Contact Form