විද්‍යාව 🦢 සත්ත්ව පටක. 🐚 පෘෂ්ඨවංශීන්ගේ දේහය තුල ඇති ප්‍රධාන පටක. 🐞 අපිච්ඡද පටක. 🐞සම්බන්දක පටක. 🐞පේශි පටක. 🐞ස්නායු පටක.

 විද්‍යාව


   🦢 සත්ත්ව පටක.


🐚 පෘෂ්ඨවංශීන්ගේ දේහය තුල ඇති ප්‍රධාන පටක.

🐞 අපිච්ඡද පටක. 

🐞සම්බන්දක පටක.

🐞පේශි පටක.

🐞ස්නායු පටක.


  ☀️අපිච්ඡද පටක.

🦑 පෘෂ්ඨවංශී දේහයේ සියලුම පෘෂ්ඨ අපිච්ඡද  පටක මගින් ආස්තරණය කරයි.

🦑 ඇතැම් අපිච්ඡද පටක තනි සෛල ස්ථරය කින් සමන්විත වන අතර ඇතැම් ඒවා සෛල විස්තර කිහිපයකින් යුක්ත වේ.


🔮 අපිච්ඡද පටක වල ලක්ෂණ.

🦑 මෙම පටකය ට අයත් සෛල පාදස්ථ පටකයක් මත පිහිටා තිබේ.

🦑 මෙම සෛල එකිනෙක තදින් ඇසිරී ඇත.


🔮 අපිච්ඡද පටක පිහිටන ස්ථාන හා නිදසුන්.

🦑 රුධිර කේෂනාලිකා බිත්ති.

🦑 තයිරොයිඩ් ග්‍රන්ථි බිත්ති.

🦑 ආහාර මාර්ග බිත්ති.

🦑 සමේ අපිචර්මය.


☀️ සම්බන්ධක පටක.


🔮සම්බන්ධක පටක වල ලක්ශන.

🦑 සෛල වර්ග කීපයක් හා තන්තුවලින් සමන්විතය.

🦑 ඒවා විශාල පූරකයක් තුළ ගිලී ඇත.


🔮සම්බන්ධක පටක වල කෘත්‍ය.

දෙහයෙ විවිධ පටක හා අවයව අතර පවතින සබඳතාවය පවත්වා ගැනීම.

🔮සන්දාරණය සැපයීම.


🔮සම්බන්ධක පටක උදාහරණ.

🦑 රුධිර පටක 

🦑අස්ථි පටක.


☀️ පේශි පටක.

🦑 පේශි පටක පේශි සෛල හෙවත් පේශි තන්තු වලින් සමන්විතය.

🦑 මෙම පේශි තන්තු සංකෝචනය හා ඉහිල් වීමේ හැකියාව යුක්තය.

🦑 පේෂ පටකයට මනා රුධිර සැපයුම පවතී.


 🔮පේශි පටක වර්ග තුන.

🦑 සිදු පේශි පටක. 🦑කංකාල පේශි පටක.

🦑  හෘත් පේශි පටක.


☀️ ස්නායු පටක.

🦑 පෘෂ්ඨවංශීන්ගේ දක්නට ලැබෙන ඉතා වැදගත් පටයකි.

🦑 ස්නායු පටකයේ තැනුම් ඒකකයේ ස්නායු සෛල හෙවත් නියුරෝන වේ..

Post a Comment

Hi! Thank You For Visit Our Web site

Previous Post Next Post

Contact Form