මේ දවස් වල ප්‍රතිශක්තිකරණය වඩන කෑම කන්න ඕනනේ ඉතිං හැදුවා කැඳ එකක්


 මේ දවස් වල ප්‍රතිශක්තිකරණය වඩන කෑම කන්න ඕනනේ ඉතිං හැදුවා කැඳ එකක් 

අවශ්‍ය ද්‍රවය

සහල් මිටක්
නිවිති කොල පහක්
සුදු ළුනු බික් පහක්
උළුහාල් ග්රැම් දෙකක්
ලුනු පිංචක්
පොල් බෑයක කිරි
රතු ලුනු ගෙඩි දෙකක්

සාදන විදිහ

සහල් ටික ලුනු දාලා තැම්බෙන්න තියලා
හොදින් බෙරිබවු පසු සුදු ළුනු රතු ළුනු සහ කැබලි කපා ගත් නිවිති දමා දිය කිරි දාන්න
දිය කිරි උතුරනකොට මිටි කිරි දාන්න
පසුව හොදින් හැදි ගාන්න 
කිරි කැට ගැහෙන්න නොදි
කැඳ එක උකු වේගෙන එද්දී ලි⁣ප ඔෆ් කරන්න 
ප්‍රතිශක්තිකරණය

Post a Comment

Hi! Thank You For Visit Our Web site

Previous Post Next Post

Contact Form