සිංහල සාහිත්‍ය යුගවල ලියවී ඇති පද්‍ය කෘති..
🌷අනුරාධපුර යුගය.
🌺ඡන්දෝලංකාර
📘සියබස්ලකර - iv සේන රජතුමා
📘කළණමිත්ගත - අවිද්‍යාමානයි
🌺ජාතක පද්‍ය
📘සක්දාවත
📘අසක්දාවත
♥️අවිද්‍යාමානයි
🌺සංදේශ
📘 සැරය
♥️අවිද්‍යාමානයි
🌷පොළොන්නරු යුගය
🌺ඡාතක පද්‍ය
📙 මුව දෙව්දාවත ( ගී 164)
📙 සසදාවත ( ගී 293)
♥️ කතෘ අඥාතයි
🌺සන්දේශ
📙පුරාණ මයුර සංදේශය
♥️අවිද්‍යාමානයි
🌺ඡන්දෝලංකාර
📙එළු සන්දස
♥️අවිද්‍යාමානයි
🌷 දඹදෙණි යුගය
🌺 මහා කාව්‍යය
📗 කව්සිළුමිණ ( පද්‍ය 767) - II පරාක්‍රමබාහු
🌺කෝෂ ග්‍රන්ථ
📗පියුම් මල
♥️ කතෘ අඥාතයි
🌺ඡන්දෝලංකාර
📗එළු සඳස් ලකුණ - භද්‍ර හිමියන් විසින්
🌺ව්‍යාකරණ
📗සිදත් සඟරාව - පතිරාජ දෙව් පිරිවෙන්පති
📗සිහල සද්ද ලක්ඛණය
♥️අවිද්‍යාමානයි
🌷 කුරුණෑගල යුගය
📕සඳකිඳුරු දා කව දාකව
චන්නකින්නර ජාතකය ඇසුරින්
විල්ගම්මුළ හිමි
පද්‍ය 434
📕 දඹදෙණි අස්න - දබදෙනි රාජධානිය පිළිබඳ තොරතුරු
කතෘ අඥාතයි
🌷 ගම්පළ යුගය
🌺 සංදේශ
📘මයුර සන්දේශය (163 ) -කවීශ්වර පඬිතුමා
📘තිසර සන්දේශය