🇺🇸 ඇමරිකා එක්සත් ජනපදය ගැන ඔබ නොදත් තතු 🇺🇸
1. නිශ්චිත රාජ්‍ය භාෂාවක් නොමැති දේශයකි.
2. ලොව වැඩිම සංක්‍රමණිකයින් සිටින දේශය
3.ලොව 4 වන විශාලතම දේශය
4. ලොව 3 වන විශාලතම ජනගහනය
5. මානව සංවර්ධන දර්ශකයේ 10 වන ස්ථානය
6. ලොව විශාලතම ගුවන් හමුදාව අයත් දේශය
7. ලොව පැරණිම ගංගා 5 න් 3 ක් ඇති දේශය
8. ලොව මුලින්ම සඳ තරණය කළ දේශය
9. හොලිවුඩය හා ඩිස්නිලන්තය ඇති දේශය
10. ලොව 2 වන විශාලතම ආර්ථිකය
11. ලොව න්‍යෂ්ටික බෝම්බ නිපදවු පළමු දේශය
12. ලොව වැඩිම ටොනාඩෝ සුළි කුණාටු ඇති දේශය
13. ලොව වැඩිම ඛණිජ තෙල් පරිභෝජනය කරන දේශය
14. ලොව 4 වන විශාලතම ගංගා පද්ධතිය(මිසිසිපි-මිසුරි පද්ධතිය)
15. දළ ලෝක නිෂ්පාදනයේන් සියයට 24 ක් සිදු කරන දේශය
16. ලොව 2 වන විශාලතම අපනයනිකයා
17. ලොව විශාලතම තිරිඟු හා සෝයා බෝංචි නිෂ්පාදකයා
18. ලොව වැඩිම අධිවේගී මාර්ග ඇති දේශය
19. ලොව 2 වන විශාලතම වාහන වෙළඳපොළ
20. සෑම අමෙරිකානුවන්ගෙන් 1000 කින් 756 ක් වාහන හිමියන් වේ.
21. සෑම විටම අමෙරිකානු අහසේ ගුවන් යානා 4500 ක් ගමන් කරයි.
22. සෑම අමෙරිකානුවන් 3 ක් ගෙන් 1 ක් අයෙක් තරබාරුයි.
23. ලොවට ක්ෂණික ආහාර හදුන්වා දුන් දේශය