ශ්‍රිලංකාවේ ඇති එකම බ්ංදුවේ කනුව පිලිබද ඔබ අසා ඇති එසෙත් නැතිනම් සැබැවින්ම දැක ඇති වන්නට පුලුවන මෙම බ්ංදුවේ කනුව තිබෙන්නේ ගිණිගත්හේන නෝටන්බ්‍රිජ් හරහා ශ්‍රිපාද මර්ගයේ ගමන් ගන්නා විටය මෙය බොහො දෙනෙක් මෙය කිලෝමීටර් බ්ංදුවේ කනුව ලෙස හදුන්වන අතර මෙම ස්තානයට ඩබල් කටින්( Double cutting )ලෙසද හදුන්වනවා එසේ පවසන්නේ ශ්‍රිලංකාවේ පේදුරු තුඩුවේ සිට දේවුන්දර තුඩුව දක්වාද කොළඹ සිට සංගමන්කන්ද තුදුව දක්වද සිරස් හා තිරස් රේඛා මගින් යාකල විට චෙදනයවන ස්තානය වන බැවිනි ඇත්ත වශයෙන්ම මෙය කිලෝමීටර් බ්ංදුවේ කනුව නොවන අතර ශ්‍රිලංකාවේ සිතියම් නිර්මාණය සදහා යොදාගන්නා ස්ථානයක් වේ...