ඔබගේ දැනුම සඳහා වැදගත් වන ක්‍රීඩා තොරතුරු කිහිපයක් ................


 ඔබගේ දැනුම සඳහා වැදගත් වන ක්‍රීඩා තොරතුරු කිහිපයක් ................


⚽ අත් පන්දු ( වොලිබෝල් ) ⚽

1. පිටියේ දිග හා පලළ - 9 m,9m

2.දැලේ දිග හා පලළ - 9.5 m - 1m

3. දැලේ උස පිරිමි - 2.43 m

4. දැලේ උස ගැහැණු - 2.24 m

5. දැලේ බඳින කණුවේ උස - 2.55 m

6. පන්දුවේ බර - 250 - 300 g

7. පන්දුවේ වට ප්‍රමාණය - 65cm - 68.5 cm

8. එක් පිළකට සහභාගී වන ක්‍රීඩකයන් ගණන - 6

9. තරඟයක වට ගනණ - 5( 3ක් හෝ 5ක් ) 

10. විනිශ්චය මණ්ඩලයේ සංයුතිය- පළමුවන විනිශ්චයකරු,දෙවන විනිශ්චයකරු ,ලකුණු සටහන්කරු,ඉමිකරුවන් දෙදෙනෙක් .


🎾🏏 ක්‍රිකට් ක්‍රීඩාව 🏏🎾

1. විකට් දෙක අතර දුර  - 20.12cm

2. පොළොවේ සිට විකට්ටුවක උස - 71.12 cm 

3. බේල්ස් එකක දිග - 12.07 cm

4. පිත්තක උපරිම උස - 10.79 cm

5.පිත්තක උපරිම පළල - 10.79 cm

6. විකට්ටුව හා සීමා අතර පරතරය - 1.22 cm

7. පන්දුවේ බර - 150 - 163 g

8. පන්දුවේ  පරිධිය 

20 - 23 cm 

9. එක් පිලකට සිටිය යුතු ක්‍රීඩකයන් ගණන - 11 ( අතිරේක 4)

10. තරග සිදුවන අන්දම -  ටෙස්ට් තරග, එක් දින/ සීමිත ඕවර තරඟ, විස්සයි විස්ස තරඟ.

11. විනිශ්චය මණ්ඩලයේ සංයුතිය - විනිශ්චයකරුවන් තිදෙනෙක් හා  තරග තීරකවරයෙකි.


⚾ පාපන්දු ⚾

1. පිටියේ දිග හා පළල - 100 m - 64 m 

2. ක්‍රීඩා කරන ප්‍රදේශයේ දිග - 91.44m

3. ගෝල් කණු දෙක අතර පරතරය - 7.32 m

4. ගෝල් කණුවක උස - 2.44 m

5. පාපන්දුවක වට ප්‍රමාණය - 68 - 71 cm

6. පාපන්දුවක බර - 390 - 450 g

7. එක් පිළකට තරඟ කළ යුතු ක්‍රීඩකයන් ගණන - 11 

8. තරගය  පවත්වන කාලය - මිනිත්තු 45 


 🏈 රගර් ( රග්බි) 🏉

1. පිටියේ දිග හා පළල ( ගෝල් සීමාවට ) - 100m,64m ( 110m -  75m)

2. ගෝල් කණු දෙක අතර පරතරය -  5.65 m

3. ගෝල් කණු දෙකේ උස - 7.62 m

4. කණු දෙක අතර හරස් පොල්ලේ උස - අඩි 10

5. පන්දුවේ දිග - 28 cm

6. පන්දුවේ පළලම ස්ථානයේ  වට ප්‍රමාණය - 77.2 cm

7. එක් පිලක ක්‍රීඩකයන් ගනන - 15 

8. ලකුණු ලබා ගත හැකි ක්‍රම 3 - 

# ට්‍රයි දිනුමට ලකුණු 4 ගෝල් දිනුමට ලකුණු 2

# දඬුවම් පහරක් මගින් ලකුණු 3 

# ඩිරොප් ගෝල් එකකින් ලකුණු - 3 


 🥅 දැල් පන්දු ( නෙට්බෝල් ) ⛹️‍♀️🥅🏀

1. පිටියේ දිග හා පළල - 30.5 m - 15.25 m 

2. පන්දුවේ බර - 400g - 450g

3. පන්දුවේ වට ප්‍රමාණය - 690mm - 710mm

4. ගෝල් කවයේ අරය - අඩි 16 

5. ගෝල් කණුවේ උස - 3.05 m

6. එක් පිලක ක්‍රීඩකයන් ගණන - ක්‍රීඩිකාවන් 7 ( අතිරේක 3)

7. විනිශ්චය මණ්ඩලයේ සංයුතිය - විනිශ්චයකරුවන් 2, ලකුණු ලබන්නන් 2 , කාල ඝණකයින් 2.


🥍 එල්ලේ 🥍

1. පන්දුවේ බර - 50g අඩු විය යුතුය.

2. පන්දුවේ වට ප්‍රමාණය - 20cm - 22cm

3. පිත්තේ දිග - 100cm

4. පිත්තේ වට ප්‍රමාණය - 20cm නොවැඩි විය යුතුය .

5.  පිත්තේ ස්වභාවය - උණ බටයකි.

6. පිටියේ කට්ටි ගණන - කට්ටි තුනකි .

7. කට්ටි සදහා භාවිතා කරන කොඩි කණුවක උස  - 80cm වට ප්‍රමාණය  5cm

8. දැවුම් කණු අතර පරතරය - 20cm

9. පිටියේ දැවුම් කණු ගණන - 2

10. පහර දෙන කවයේ අරය - 1.83m

11. එල්ලේ සිට පන්දු යවන්නාගේ කවයේ මධ්‍ය ලක්ෂයට දුර  - 11m

12. එක් ඉනිමකට පන්දු වාර ගණන - 80 

13. පිලකට සිටිය යුතු ක්‍රීඩකයන් ගණන - උපරිම 14 , අවම 12.

14. විනිශ්චය මණ්ඩලයේ සංයුතිය - ප්‍රධාන විනිශ්චයකරු හා සහාය විනිශ්චයකරුවන් 2.


🏸 බැඩ්මින්ටන් 🏸

1. පිටියේ දිග හා පළල - 13.41m, 6.1m

2. බැඩ්මින්ටන් ගෘහස්ථ ශාලාවක දිග පලළ උස - 16.46m,7.92m,9.14m

3. දැලේ  දෙකලවර උස හා මධ්‍ය උස - 1.55m, 1.52m

4. දැලේ දිග - 6.1m 

5. පිහාටු පන්දුවේ බර  - 73 - 85g

6. පිහාටු පන්දුවේ පිහාටු ගණන - 

14 - 16 

7. පිහාටුවක දිග - 63.5mm, 69.85mm

8.පිටියේ දිග හා පළල -  කෝවල තරග හා යුගල තරග වශයෙනි.


🏑 හොකී 🏑⛳

1. පිටියේ දිග හා පළල - 91.44m,55.86

2.ගෝල් කණු දෙක අතර පරතරය - 3.66m

3. ගෝල් පෙට්ටියේ ඉදිරි උස හා පලළ - 17.8cm,10.2cm

4. පන්දුවේ බර - 156g - 163g

5. පන්දුවේ වට ප්‍රමාණය  - 228mm

6. එක් පිළකට සහභාගී වන ක්‍රීඩකයන් ගණන - 11

7. තරගය පවත්වන කාල සීමාව - මිනිත්තු 70 


🏀 පැසිපන්දු( බාස්කට්බෝල් ) 🏀

1. පිටියේ දිග හා පළල - 26m,14m

2.පොළොවේ සිට ගෝලයට උස - 3.05m

3. ගෝලය සවිකර ඇති ලෑල්ලේ දිග හා පලළ - 1.8m , 1.2m

4. පන්දුවේ බර - 600g - 650g

5. පන්දුවේ  වට ප්‍රමාණයක් - 75cm - 80cm

6. පන්දුවේ  හුලං පීඩනය - 3.5 kg, 4kg

7. පිලකට සහභාගී වන ක්‍රීඩකයින් ගණන - 5 

8. තරඟය  පවත්වන කාලය - ආධුනික මිනිත්තු 40, වෘත්තීය  මිනිත්තු 24

9. විනිශ්චය මණ්ඩලය සංයුතිය - විනිශ්චයකරු,තීරක,ලකුණු සටහන්කරු , කාල ඝනකයින් 2 


🏓 මේස පන්දු ( ටේබල් ටෙනිස් )🏓

1.  මේසයේ  දිග හා පළල - 2.7m,1.52m

2. මේසයේ උස - 76.2cm

3. මේසයේ  වර්ණය හා අඳින රේඛාවන් හි වර්ණය - මේසය - කොළ, රේඛා - සුදු.

4. දැලේ දිග හා උස - 1.83m,15.25cm

5. මේස පන්දු වේ බර හා ප්‍රමාණය - බර 2.4g - 2.53g , විෂ්කම්භය 37.25mm - 38.2mm 

6. පිත්තේ දිග හා පළල - 15.25cm , 15.25cm

7. තරඟයකට තිබිය හැකි වට ගණන - 3 ක් හෝ 5 ක් වශයෙනි.

8. ක්‍රීඩාව පවත්වනු ලබන අන්දම - කේවල තරග හා යුගල තරග.


Post a Comment

Hi! Thank You For Visit Our Web site

Previous Post Next Post

Contact Form