🧍🏻♂️ නෙදර්ලන්තයේ කෝපස් මිනිස් ජීව විද්‍යා කෞතුකාගාරය ගැන දැන ගනිමු.........
☘️ කෝපස් කෞතුකාගාරයේ යනු, මිනිස් ජීව විද්‍යා කෞතුගාරයක් වන අතර එය නෙදර්ලන්තයේ පිහිටා ඇත.... මෙම කෞතුකාගාරය ඇතුළත මිනිස් සිරුර හරහා ගමනක් යා හැකි අතර මිනිස් සිරුරේ ඇතුළත පෙනුම ජනතාවට බලා ගත හැකිය...... මිනිත්තු 55 න් ප්‍රේක්ෂකයෝ සමූහයක් මිනිස් සිරුරේ විවිධ අවයව හරහා ගමන් කිරීමට හැකි ලෙස මෙම කෞතුකාගාරය සකස් කර ඇත ......... කෞතුකාගාරය ස්ථිර එකතු කිරීම තුළින් අධ්‍යාපනය හා විනෝදාස්වාදය යන දෙකම සපයයි.... සෑම සහභාගී වන්නෙකුට ම පිවිසුම් දොරටුවෙන් ශ්‍රව්‍ය චාරිකාවක් ලැබෙන අතර තුර චිත්‍රපට ආදිය උපයෝගී කරගෙන පැහැදිලි කිරීම් සපයයි...........2006 දී " මිනිස් සිරුර හරහා ගමනක් " යන තේමාවෙන් කෞතුකාගාරය ආරම්භ විය ...... Beatrix රැජින මෙම කෝපස් කෞතුකාගාරය විවෘත කර ඇත..........