තනිකම....

 තනිකම....


 -- මිනිස්සු තනිවෙන බොහෝ අවස්ථා තිනවා.... තමන්ගෙ පෙම්වතා පෙම්වතිය දාල ගියාම අම්මා තාත්තා මෙ ලෝකෙන් නික්මුනාම මේ හැම ආකාරයෙන්ම මිනිස්සුන්ට තනිකම දැනෙනවා ... 

 

හැබැයි මේ තනිකම නිසා කොච්චර දෙනෙක් පීඩා වින්දද දුක් වින්දද... ඇඩුවද... විදෙව්වද....  නේද ? සමහර විට මේක කියවන ඔයත් මේ විදිහට ඉදලා ඇති මෙයින් එකක් හරි විදලා ඇති නැත්තන් දෙකම විදලා ඇති නැත්තන් එකක්වත් නොවිදා ඇති .. 😊 


 ඒ මොනව උනත් කමක් නෑ කියමුකො .... දැන් එයාලා ඒ අපතේ යවපු කාලය කො .........? දෙන්න උත්තර  උත්තර නැ හැමෝටම  ඇහුවොත් කියයි අසරණ කමට දුකට කියල ලොකේ ඔක වෙලා තින්න්නේ ඔයාට විතරද අනිත් මිනිස්සුන්ට වෙලා නැද්ද ඕක වෙච්ච එකක එකා උබ විතරයි ද නැ ? 


ලොකේ ඉන්නේ උබ විතරක් නෙවෙයිනේ.... මිනිස්සු නැති වෙනවා මැරෙනවා බැදීම් මැරෙනව විනාස වෙලා යනවා  ඒ හැම වෙලාවෙම උබ වැටෙන්න ඔනිද නැහැ 🙂❤️ 


ලොකේ සාර්ථක වුන ගොඩක් අය තනිකමින් පීඩා විදල තිනව හොයන්න කරුනු ලන්කාව කියන්නේ දුපතක් හැබැයි ඔබේ මනස දූපත් මානසික ලෙඩඩ ගොදුරු කරන්න දෙන්න එපා **

 

 ඔබ ලොකේ දකින ප්‍රෙසිද්ද ජනාදිපතිවරු/නලු,නිලියො/සංගීත ශිල්පියො/කතුවරු/ව්‍යාපාරිකයන් බොහොමයක්ම බිහිවෙලා තින්නේ මෙන්න මේ තනිකම නිසයි හැබැයි ඔවුන් ඒ #තනිකම ඔවුන් තමන්ගේ ජීවිතේ අලුත් පිම්මක් පනින්න ගොඩක් වෙලාවට උපයෝගි කරන් තිනව ඇයි. උබට  බැරි හැමදාම එකම තැන ඉන්නද බලාපොරොත්තුව එහෙම ඉන්න එපා ඒක රටට බරක් 😂👍 එක්කො රටට බරක් නොවී මැරෙන්න මොකද ඒක පොලවට පෝරක් වෙයි එතන හැදෙන ගහ සරුවට වැඩෙයි 😊❤️


 පොරක් වෙන්න වැඩ කරන්න ඉගෙන ගන්න සල්ලි හම්බ කරන්න මොකද කොයි කවුරුත් වැටෙනව සල්ලි ලග 😒 තමන්ට තමන් විතරයි හැමදාම උබ ඉපදෙන්නේ තනියම මැරෙන්නේ තනියම ඉතින් උබේ ජීවිතේට මොකටද ආධාරක එවා අවශ්‍ය නැ .....උවමනාවයි වැදගත්  ජිවිතේ තනිකම එක්ක පීනපු උන් නින්දා/අපහාස විදින්න ඇති ඔන තරන් සමහර විට අම්මා/තත්තා නැතුව ජිවත් වෙච්ච උන් ඇති ඔන තරම් එහෙම කොල්ලෙක් මන් දන්න තරමින් ඉන්නව කුලියාපිටියේ  එ කොල්ලගේ උප්පැන්නේ තින්නේ ඔක්කොම නොදනී අම්මා තාත්තා නම් නොදනී හැබැයි එ කොල්ලට දැන් හොටෙල් එකක් තිනව   ඇඩුව හැබැයි  එකත් පන්නරයක් කරන් ජිවිතේ ඉස්සරහට ආවා අන්න ගැම්ම උබත් හිතපන් ඔක්කොම තින මට ඇයි බැරි කියල නැති දෙවල් පස්සෙ යන්න තරම් කාලකන්නි වෙන්න එපා ගිය කාලේ ආපහු ගන්න බැ ඉස්සරහා ගැන හිතපන් ගොඩක් දේවල්  ලැබෙයි මහන්සිය මත .............❤️😊🌟🌏


Good luck ❤️

Post a Comment

Hi! Thank You For Visit Our Web site

Previous Post Next Post

Contact Form