වෙරළ තීරයේ ඇති පුදුම හිතෙන යෝධ බිත්තර


 වෙරළ තීරයේ ඇති පුදුම හිතෙන යෝධ බිත්තර


 මොනවද  මේ යෝධ බිත්තර 

 

Moeraki Boulders එහෙම නැත්නම් මොරකි ගල් කියලයි මේවා හඳහදුන්වන්නේ..


 කොහෙද මේ යෝධ  බිත්තර තියනෙ 


නවසීලන්තයේ කොයිහකී කියන වෙරළ තීරයේ තමයි මේ අපූරු අරුම පුදුම මොරකි ගල් පිහිටලා තියෙන්නෙ .


 විශේෂත්වය මොකක්ද 


වෙරළක පිහිටන සාමාන්‍ය ගල්වලට වඩා විශේශ වගේ ම බිත්තර වගේ රවුම් හැඩයක් ගැනීම තමයි මේ ගල්වල විශේෂත්වය .


මේ බෝල හැඩයේ ගල් 2m දක්වා උසින් යුක්ත ගල්පර විදියට පිහිටනවා.


වෙරළ ඛාදනය වීමෙන් ඉතුරු වුන ගල්පර විදියට හදුන්වන මේ මොරකි ගල් කියන්නෙ සංචාරක ආකර්ශනය ඉහලින් ම දිනාගත් තවත් අපූරු ස්ථානයක් 🌊🌊

Post a Comment

Hi! Thank You For Visit Our Web site

Previous Post Next Post

Contact Form