රම්පේ වල ඖෂධීය ගුණ.....

 

රම්පේ වල  ඖෂධීය ගුණ..... 


 1 ...රුධිර පීඩනය සමනය කරයි..... 


 2 .....රුධිර සීනි ප්‍රමානය සමනය කරයි.... 


 3 ......වකුගඩු ගල් සැදීම වලක්වයි... 


 4 .... උණ සුවපත් කරයි..... 


 5 ....  ආහාර රුචිය ඇතිකර කුසගිනි වඩවයි... 


 6 ....වේදනා නාශක ගුණ සහිතයි..... 


 7 .....විදුරුමස් වල සෞඛය රකියි .....


 8 .....ශරීර සෞඛය රැකගනී..... 


 9 .....ඉස්හොරි ඉවත් කරයි..... 


 10 .....මානසික පීඩනය ඉවත් කරයි....... 


11..... දරු උපතකට පසු සිරුරට සහන සලසයි ....


12...... මදුරුවන් හා කැරපොත්තන් වැනි කෘමීන් පලවා හරියි .....



              

             රම්පෙ කොල හතර පහක් තම්බල තේ වගේ බොනව.....ඉස්ම මිරිකල අරගෙන වැඩ කෝටියක් කරනවා......කොලයේ ඔතල කෑම හදනවා.....බත් වලට ඉස්ම දාල කොලපාට පැනි කිරිබතක් හදනවා....... කේක් හදනවා.....කුකීස් (බිස්කට් ) හදනවා.....ජෙලි හදනවා....බේතට තම්බල බොනවා....ඒ කොල පොල්තෙල් සමග මුසුකොට  හින්දා ගෙන  ඖෂධීය තෙල් හදනවා හන්දි වේදනාවට ආලේප කරන්න.....

Post a Comment

Hi! Thank You For Visit Our Web site

Previous Post Next Post

Contact Form