No title

 Today Travelling :- 2021.11.18


























අමුතුම අත්දැකීමක් ගන්න සුපිරිම hotel එකක් 🌺🦋🌲ප්රථම දියමත පාවෙන කබානා හෝටලය මීගමුවෙන් .🤗😲🍀🌾🌿

මේ බෝලගල මීගමුව 🙈🦭❤️🌴⛺️🛖මෙරට සහ ලෝකයේම හෝටල් ක්ෂෙත්රයේ නවමු පරිච්චේදයක් සනිටුහන් කරමින් 😍 අංගසම්පූර්න ප්රථම දියමත පාවෙන කබානා හෝටලය මීගමුවෙන් .🤗😲🍀🌾🌿

මෙහි ආයෝජනය දේශීය ව්යාපරිකයෙකු වන කැලුම් පෙරේරා මහතා සහ ප්රවීණ ක්රිකට් ක්රීඩකයෙකු වන තිලකරත්න දිල්ශාන් මහතා විසින් දරනු ලබනවා. කාමර 50 කින් සමන්විත මෙහි කාමර 10 ක් GPS තාක්ශනය උපයෝගී කර ගනිමින් ජලය වටා ගමන් කිරීමට හැකිවන අයුරින් නිර්මාණය කර තිබෙනවා🚢🧊😍






  

Post a Comment

Hi! Thank You For Visit Our Web site

Previous Post Next Post

Contact Form