ලෝකයේ දිගම පාර පිළිබඳ දැනුමට යමක් ..

 

ලෝකයේ දිගම පාර පිළිබඳ දැනුමට යමක් ..

🛣️


ලොව දිගම මහා මාර්ගය ලෙස සැලකෙන්නේ, උතුරු සහ දකුණු අමෙරිකානු මහද්වීප යා කරමින් දිවෙන පෑන් අමෙරිකන් අධිවේගී මාර්ගයයි. අමෙරිකා එක්සත් ජනපදයේ ඇලස්කාවේ Prudhoe බොක්කෙන් ආරම්භ වන මේ මාර්ගය, කැනඩාව, මෙක්සිකෝව, ගෝතමාලා, එල් සැල්වදෝර්, හොන්ඩුරාස්, නිකරගුවා, කොස්ටාරිකා, කොලොම්බියා, ඉක්වදෝර්, පීරු, චිලී යන රටවල් හරහා ගමන් කර, ආර්ජන්ටිනාවේ Ushuaia නගරෙයන් කෙළවර වන්නේ, කිලෝ මීටර් 48,000 කට වඩා දුරක් ගමන් කරමිනි.


Post a Comment

Hi! Thank You For Visit Our Web site

Previous Post Next Post

Contact Form