🌼 බටහිරින් අත්ලාන්තික් සාගර සීමාවේ සිට නැගෙනහිර රතු මුහුදු සීමාව දක්වා විහිදෙන දුර ප්‍රමාණය

 


🌼 බටහිරින් අත්ලාන්තික් සාගර සීමාවේ සිට නැගෙනහිර රතු මුහුදු සීමාව දක්වා විහිදෙන දුර ප්‍රමාණය සැතපුම් 3000කි.සහරාවේ වර්ග ප්‍රමාණය වර්ග සැතපුම් ලක්ෂ 200කි .සහරාව අමු වැලිකතරකි.මෙහි භයානක වැලි කුනාටු ඇතිවේ .මීට වසර 2000කට  ඉහතදී සහරාව ලෝකයේ ධාන්‍යාගාරය ලෙස නම් දරා ඇත .

Post a Comment

Hi! Thank You For Visit Our Web site

Previous Post Next Post

Contact Form