ලොව කුඩාම පුසා 🐈🐱

 

ලොව කුඩාම පුසා 🐈🐱


මෙම පූසා හඳුන්වනේ Tinker toy cat නමින්. මෙම පූසාත්  පූසන්ගෙ ජාන මගින් බිහිවුන විශේෂයක්.උස සෙන්ටිමීටර 7 පමණ වෙනවා වහේම සහ හිසේ සිට වල්ගයෙ කෙලවර දක්වා දිග  සෙන්ටිමීටර 19 පමණ තරම් කුඩා වෙනවා. මෙම ටින්ලර් ටෝයි නමින් හදුන්වන පූසා  1990 වසරේ උපත,ලැබූ අතර 1997 මිය ගොස් ඇත .


Post a Comment

Hi! Thank You For Visit Our Web site

Previous Post Next Post

Contact Form