Today Travelling

Today Travelling :- 2021.11.19























 😍 #අනුරාධපුරය ❤️මැටි ගාපු බිත්ති වලින් වටවුණු පොල් අතුවලින් වැසුනු ගෙදරක❤️😍 #පුරාණගම 😍❤️😍❤️ ANCIENT VILLAGE 🙈😍

දර ලිපේ මැටි වලදේ උයලා මැටි පිගන් කෝප්ප වල ගමේ කටට රසට ගමේ කෑම ටිකක් කාලා ❤️😍

@ගහලා පලවෙනියට එන කෙනා ඔයාව එකකන් යය් 😁😋

ඇලේ මාර්ගයේ ගමේ කලාවට පිහිනුම් තටාකයක නාලා කරත්තයක නැගලා ගම්මානය පුරා ගමේ අසිරිය නිදහසේ විදින්න සුපිරිම ලස්සන තැනක් 😍❤️🙈😍❤️🖤

අනුරාධපුර පාරේ තඹුත්තේගමින් වමට හැරී අන්දර වැව ගලයාය මාර්ගයේ "පුරාණගම" පිහිටා ඇත. අනාගත පරපුරට හොද දයාදයක් අතීතයේ සුන්දරත්වය ව්දින්න හොද අත්දැකීමක් ගන්න පුලුවන් තැනක්

Post a Comment

Hi! Thank You For Visit Our Web site

Previous Post Next Post

Contact Form