බටහිර කඳුකරයේ වෙල්ලියන්ගිරි කඳු පාමුල පිහිටි හරිත ගොවිපලවල් වලින් වටවී ඇති ආදියෝගි ශිව ප්‍රතිමාව






 බටහිර කඳුකරයේ  වෙල්ලියන්ගිරි කඳු පාමුල පිහිටි හරිත ගොවිපලවල් වලින් වටවී ඇති ආදියෝගි ශිව ප්‍රතිමාව ලොව ඉහළම වානේ ටොන් 500කින් කැටයම් කර ඇති  ප්‍රසිද්ධ හින්දු දෙවියා වන ශිව වෙනුවෙන් කැප කරන ලද  විශාලතම පිළිමය වේ.තමිල්නාඩුවේ කොයිම්බතූර් යෝග සංකීර්ණයේ  පිහිටා ඇති මෙම මූර්තිය අඩි 112 උස වේ . මෙම ප්‍රතිමාව ගිනස් වාර්තා පොතේ පිළිගෙන ඇති අතර එම ප්‍රතිමාවේ විශාලත්වය මීටර් 34ක් උස මීටර් 45 දිග සහ මීටර් 25 පළල සද්ගුරු ජග්ගී වාසුදේව් විසින් නිර්මාණය කරන ලද මෙම ප්‍රතිමාව  2017 පෙබරවාරි 24 වන දින  අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන්  විවෘත කෙරුණි .මෙම ප්‍රතිමාව ඉදිකරනු ලැබුවේ යෝග ආනුභාවයෙන්  හා ප්‍රවර්ධනය කිරීමේ අදහසින් වන අතර පිලිමය හැඳින්වෙන්නේ  ශිව දෙවියන් යෝගයේ ආරම්භකයා ලෙස දන්නා බැවිනි ......... 


Post a Comment

Hi! Thank You For Visit Our Web site

Previous Post Next Post

Contact Form