හෙන්ස් සපත්තු මන්දිරය 👟👟👟


හෙන්ස් සපත්තු මන්දිරය 👟👟👟

(Shoe House)


 සපත්තු හැඩයට හදපු මන්දිරයක් ගැන තමයි මේ කතාව.. 


👟හෙන්ස් සපත්තු මන්දිරේ කියන්නෙ ඇමරිකාවෙ ලින්කන් අධිවේගී මාර්ගය අසළ ෂූ හවුස් පාරේ හලාම් නගරයට සැතපුම් දෙකක්  බටහිර දෙසින් පෙන්සිල්වේනියාවේ හෙලම් ටවුන්ෂිප් හි සපත්තු හැඩති නිවසක්...


👟මේ මන්දිරය ඉදිකිරීමට පටන් අරන් තියෙන්නෙ 1948දී...


👟මේ මන්දිරය ඉදිකරල තියෙන්නෙ සපත්තු විකුණුම්කරුවෙක් වෙන "මහ්ලෝන් හයින්ස්"...


👟මෙහි උස මීටර් 7.62ක්...


👟ඒ වගේම මේ මන්දිරය මහල් පහකින් යුක්තයි...


👟මේ වෙනකොට ෂූ හවුස් එක ප්රසිද්ධ සංචාර සඳහා විවෘත කරල තියෙනවා...


Post a Comment

Hi! Thank You For Visit Our Web site

Previous Post Next Post

Contact Form