ලොව ජීවත්වන වයස්ගතම භෞමික සත්ත්වයා

 ජොනතන් යනු ලොව ජීවත්වන වයස්ගතම භෞමික සත්වයා වේ. 





වයස 187 වන ජොනතන් උපත ලැබුවෙ 1832දීයි.

එමෙන්ම ඔහුගේ ජීවිත කාලය පලමු ලෝක යුද්ධය, දෙවන ලෝ්ක යුද්ධය,රුසියානු විප්ලවය, බ්‍රිතාන්‍ය රජවරුන් හත් දෙනෙකු හා එක්සත් ජනපද ජනාධිපතිවරුන් 40 දෙනෙකු දක්වා 

දිවයනවා.


1882 දී   ගෙන එන විට ඔහු "සම්පූර්ණයෙන්ම පරිණත" (සහ අවම වශයෙන් වයස අවුරුදු 50) ලෙස සලකා විශ්වාසදායක ලෙස ඇස්තමේන්තු කර ඇති නමුත්  ඔහු ඊටත් වඩා වයස්ගත ලෙසයි සැලකෙන්නෙ.


ඉතින්  උඩ කිව්ව වගේම ජොනතන්ගෙ ජීවිත කාලෙදි  තවත් විශේෂ සිදුවීම් ගනනාවක් සිද්ධ වෙලා තියෙනව.


• 1832 ජොනතන් උපත ලබන විට බ්‍රිතාන්‍යයේ රජ වූයේ IV වන විලියම් රජුය.


• අවු. 5 දී  වික්ටොරියා රැජින සිහසුනට පත් විය.


• ජොනතන්ට අවු.2 දී බ්‍රිතාන්‍ය වහල් බාවය අහොසි කලේය.


• ඔහුට වයස අවු.9දී මිෂනාරි හා ගවේශකයෙකු වන ඩේවිඩ් ලිවිංස්ටෝන් අප්‍රිකාව බලා යාත්‍රා කාලේය.


• වික්ටොරියා දිය ඇල්ල ලෙස නම් කෙරුනු දිය ඇල්ල සොයාගන්නකොට ජොනතන්ට වයස 23යි.


•වයස 10 දි පතල් පනත සම්මත කරන ලද අතර, කාන්තාවන්ට සහ ළමයින්ට පොළව යට වැඩ කිරීම තහනම් කළේය.


•ලුවිස් කැරොල්ගේ ආදරණීය ළමා නවකතාව Alice's Adventures in Wonderland 1865 දී ප්‍රථම වරට ප්‍රකාශයට පත් කරන ලද්දේ ජොනතන්ට වයස අවුරුදු 33 දී යි.


•ජොනතන්ට වයස අවුරුදු 35 දී  සැත්කම් වලදී විෂබීජ නාශක මුලින්ම භාවිතා කරන ලද අතර ඔහු 71 වන විට කාන්තා ඡන්ද ව්‍යාපාරය ආරම්භ විය.


ඉතින් ⁣ජොනතන්ගෙ විශ්මයජනක දිගු ජීවිතය මේවෙනකොට බ්‍රිතාන්‍ය අගමැති වරුන් 53 දෙනෙකු,රජවරුන් 7 දෙනෙකු එක්සත් ජනපද ජනාධිපති වරුන් 40 දෙනෙකු දක්වා විහිදෙනවා.


 



Post a Comment

Hi! Thank You For Visit Our Web site

Previous Post Next Post

Contact Form