ස්වභාව වාදීන් විශ්වාස කරන පරිදි මකුළුවන් උදය කාලයේදී ගෙයින් පිටතට ගියහොත් කාලගුණය අයහපත් වේ. මධ්‍යහ්නයේ දී එසේ වුවහොත් කාලගුණය හදිසියේ ම විපර්යාසයට භාජනයවනු ඇත. සවස් කාලයේ පිටතට ගියහොත් පසුදිනය යහපත් කාල ගුණයක් සහිත වනු ඇත. 🕷️🕷️🕸️🕸️🕸️-------------------------------.
Tags
Shorts