අති සාර්ථක ව්‍යාපාරික Jeff bezos


 අති සාර්ථක ව්‍යාපාරික Jeff bezos ට තම සමාගමට A අකුරින් ආරම්භ වන නමක් අවශ්‍ය විය.ඔහු ශබ්දකෝෂය පෙරළමින් සිටියදී amazon යන වචනය ඇස ගැටුණි.එය ලොව විශාලම ගංගාව බැවින් ඔහු එම නම යොදා ගත්තේය

Post a Comment

Hi! Thank You For Visit Our Web site

Previous Post Next Post

Contact Form