Judas ලෙස හදුන්වන විශේශයෙන් පුහුණු කරන ලද එළුවා

 


ඇතැම් සත්ව ඝාතනාගාර වල Judas ලෙස හදුන්වන විශේශයෙන් පුහුණු කරන ලද එලුවෙක් භාවිතා කරයි මෙම ජූදාස් එලුවන් බැටලුවන් සහ ගවයින් සමග අන්තර් සම්බන්ධතා ඇති කිරීම සදහා පුහුණු කර ඇති නිසා ගවයන් සහ බැටලුවන් අතර මිත්‍රත්වයක් ගොඩනගා ගෙන ඔවුන්ගේම රැලේ අයෙකු ලෙස පෙනී සිටියි.


පසුව කෙමෙන් කෙමෙන් මිත්‍ර කරගත් ගව හෝ බැටලු රැල සත්ව ඝාතනාගාරය වෙතට රැගෙන යයි, මෙහිදී ඝාතකයන් සත්ව රැල මස් කිරීම සිදුකරන නමුත් එලුවා නොමරා තවත් රැලක් රවටාගෙන ඒමට පිටත් කර හරී.

Post a Comment

Hi! Thank You For Visit Our Web site

Previous Post Next Post

Contact Form