21 හැවරිද Khaby Lame ,ඉතාලියේ ජීවත්වෙන Senagalese ජාතිකයෙක්. නමින්නම් මොහු අපිට හුරු පුරුදු නැති කෙනෙක්. ඒත් රූපෙ දැක්කහමනම් අපි කාටත් මෙයාව මතක් වෙන්නේ මුවගට සිනහවකුත් එක්කරමින්.

 21 හැවරිද Khaby Lame ,ඉතාලියේ ජීවත්වෙන Senagalese ජාතිකයෙක්. නමින්නම් මොහු අපිට හුරු පුරුදු නැති කෙනෙක්. ඒත් රූපෙ දැක්කහමනම් අපි කාටත් මෙයාව මතක් වෙන්නේ මුවගට සිනහවකුත් එක්කරමින්.


වර්තමානය වනවිට ඊසි බෝයි' කියන අනුවර්තන නාමයෙන් මොහුව හදුන්වනවා. ඒ කිසිම හේතුවක් නැතිව සරල කාර්ය්‍යන් සංකීර්ණ කරන පුද්ගලයින් උපහාසයට ලක්කරමින් කෙටි වීඩියෝ නිර්මාණය කිරීම හේතුවෙන්. වර්තමානය වනවිට Tiktok හී ලොව දෙවන වැඩිම අනුගාමිකයන් එසේත් නැත්නම් Flowers ප්‍රමාණයක් ඉන්න Tiktok Account එක තියෙන්නේ Khaby Lame' නොහොත් අපේ කතා නායක ඊසි බෝයිට. සංඛ්‍යාත්මකව ගත්තොත් ඒ ප්‍රමාණය මිලියන 99.4 ක් වෙනවා. 


මේ සුවිශේෂී චරිතය ගැන කතාකරනකොට මතක්කරන්න ඕන තවත් විශේෂ කරුනක් තමයි, 2020' දී එනම් මොහුගේ වයස අවුරුදු 20 දී මොහුට මොහුගේ රැකියාව අහිමි වෙනවා. නමුත් වර්තමාන වන විම මොහු සමාජ මාධ්‍ය හරහා විශාල මුදලක් උපයනවා. ඒ මො⁣හුගෙ හැකියාවෙන්.දැන් මොහුගේ වත්කම් ඇ. ඩොලර් මිලියන 2 කක් තරම් ප්‍රමාණයක්. 


ඉතින් අද ලොකයක් කතා කරන මේ ඊසි බෝයි' චරිතය ගත්තොත් වර්තමාන තරුණ පරම්පරාවට ඉතාමත් හොද ආදර්ශමත් චරිතයක්. මොකද තමන්ම නැතිවුණ දේවල් ගැන නොසිතා තමන්ට තියෙන සම්පත් තුළ උපරිම දෙයක් කරන්න මනස මෙහෙයවපු කෙනෙක්ට දෙන්න පුළුවන් හොදම උදාහරණයක් තමයි මේ 🙂❤️


උපුටාගැනීමකි

Post a Comment

Hi! Thank You For Visit Our Web site

Previous Post Next Post

Contact Form