ලෝකයේ ප්‍රධාන රටවල් සහ ඒවායේ අග නගර 45 ක්

 ලෝකයේ ප්‍රධාන රටවල් සහ ඒවායේ අග නගර 45 ක්


   1)ශ්‍රී ලංකාව - කොළඹ

   2)ඉන්දියාව - නවදිල්ලිය

   3)රුසියාව - මොස්කවි

   4)නවසීලන්තය - වෙලිංටන්

   5)ප්‍රංශය - පැරීස්

   6)ජපානය - ටෝකියෝ

   7)ඇල්බේනියාව - ටිරානේ

   8)ඕස්ට්‍රියා - චියනා

   9)බහරේන් - මැනමා

  10)බ්‍රසීලය - බ්‍රසීල්

  11)බොලීවියාව - සුක්‍රේ

  12)බුරුන්ඩි - බුජුමිබුරා

  13)කියුබාව - භවානා

  14)සයිප්‍රසය - නිකෝසියාව

  15)චීනය - පීකිං

  16)බංගලදේශය - ඩැකා

  17)ඕස්ට්‍රේලියා - කැන්බරා

  18)කැනඩාව - ඔටාවා

  19)පකිස්ථානය - ඉස්ලාමාබාද්

  20)නේපාලය - කත්මන්ඩු

  21)ඉරාකය - බැක්ඩෑඩි

  22)ඇෆ්ගනිස්ථානය - කාබුල්

  23)ඉතාලිය - රෝමය

  24)කෙන්යාව - නයිරෝබි

  25)මාලදිවයින - මාලේ

  26)මෙක්සිකෝව - මෙක්සිකෝසිටි

  27)ජර්මනිය - බර්ලින්

  30)ග්‍රීසිය - ඇතැන්ස්

  31)ඉරානය - ටෙහෙරාන්

  32)ඊශ්‍රාලය - ජෙරුසෙලමි

  33)ජැමෙයිකාව - කිංස්ටන්

  34)පෘතුගාලය - ලිස්බන්

  35)දකුණු අප්‍රිකාව - කේප්ටවුන්

  36)ස්වාසිලන්තය - මිබාබානේ

  37)එක්සත් රාජධානිය - ලන්ඩන්

  38)දකුණු කොරියාව - සියෝල්

  39)කටාර් - දෝහා

  40)පැනමා - පැනමා නගරය

  41)මැලේසියාව - ක්වාලාලම්පූර්

  42)මාලි - බමාකෝ

  43)තායිලන්තය - බැංකොක්

  44)තායිවානය - තායිපේ

  45)තුර්කිය - ඇන්කරා

Post a Comment

Hi! Thank You For Visit Our Web site

Previous Post Next Post

Contact Form