තමන්ව විශ්වාස කරන්න.. කරන්න බැරි දෙයක් නැ...👊🥰
ඔබ මේක අනන්තව අහලා ඇති ඇහුවට මදි ක්රියාත්මක වෙන්න.....
හිතට හයියක් නැද්ද?? 🤔🤔
හයිය හදාගන්න ඕන ඔබමයි.👊🤜
💥සෘණාත්මක සිතුවිලි😌
💥ඉරිසියාව🤨
💥වෙෙරය🤨
වැනි දෙවල් මරලා දාන්න🗡️🗡️🗡️
එක කරන්නම වෙනවා....🤟 නැතිනම්.... විශ්වාසය කියන්නෙ වචනයක් විතරක් වෙනවා විතරමයි....🤷♀️🤷♂️
මතක තියාගන්න😇😇
ලොකු ගංගාවක් උනත් පටන් ගන්නෙ හරිම පොඩි උල්පතකින්🥰
ඔව් ඔබට පුලුවන්😌🤜🤟
මගෙන් සුභ පැතුම්...💪💥
දෙවි පිහිටයි....🙏🙏🙏
✍✍