🌐🌀🌊🐙🌿☘️ මහ සයුරේ විශ මවන නිල් වලලු බූවල්ලා 🙄 විශ තියෙන බූවල්ලොත් ඉන්නවද?





🌐🌀🌊🐙🌿☘️ මහ සයුරේ විශ මවන නිල් වලලු බූවල්ලා 


🙄 විශ තියෙන බූවල්ලොත් ඉන්නවද? 


🌊🐙නිල් වළලු සහිත බූවල්ලා ( blue ringed octopus ) කියන්නෙ ජපානයේ සිට ඕස්ට්‍රේලියාව දක්වා පැසිෆික් සහ ඉන්දියානු සාගර වල වඩදිය පොකුණු සහ කොරල් පර වල දක්නට ලැබෙන ඉතා විෂ සහිත බූවල්ලන් විශේෂයක්. 


🐙🌀මේ වර්ගයට අයත් බූවලු විශේෂ හතරක් සිටින අතර ඒ සෑම එකෙක්ම මිනිසුන්ට මාරාන්තික වීම විශේශත්වයක්. 


🐙🌿මේ අපූරු නිල් වලලු බූවල්ලා අනෙක් විශේෂ සමග සසඳන විට කුඩා වන අතර මොවුන්ගේ ප්‍රමාණය අඟල් 2.5 - 4 ත් අතර වෙනවා. 


🐙🌊ඒවගේම මොවුන් ලෝකයේ වඩාත්ම විෂ සහිත සමුද්‍ර සත්වයක් ලෙස නම් කර ඇති අතර මොවුන් තුල ප්‍රබල නියුරොටොක්සින් සහ ටෙට්‍රොඩොටොක්සින් කියන විෂ තමයි අන්තර්ගත වෙන්නෙ. 


🌀🐙ඒවගේම මොවුන්ගේ එක් බූවල්ලෙකුට මිනිත්තු ගානකින් වැඩිහිටි මිනිසුන් 25 දෙනෙකු මරා දැමීමට හැකි වීම විශේශත්වයක්. 


🐙🌊ඒවගේම මොවුන්ගේ පහර දීම බොහෝ විට වේදනා රහිත වන අතර මොවුන් දෂ්ට කළ බොහෝ දෙනාට දරුණු බව තේරුම් යන්නේ හුස්ම ගැනීම නතර වී අංශභාග තත්වයට පත් වූ විටයි. 


😁😁 ඔන්න වැඩේ ටිකක් භයානක නිසාම මෙයාලගෙන් පරිස්සම් වීම නම් වටිනවා හොදේ...

 

Post a Comment

Hi! Thank You For Visit Our Web site

Previous Post Next Post

Contact Form