ටුම්පක් සෙව් දිය ඇල්ල🌊


ටුම්පක් සෙව් දිය ඇල්ල🌊


🫐 ඉන්දුනීසියාවේ ජාවා දූපතේ නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි ඇති ටුම්පක් සෙව් දිය ඇල්ල  ( Tumpak sewu waterfalls ) අතිශයින් චිත්තාකර්ෂණීය ස්වාභාවික සෞන්දර්යක් මවන දිය ඇල්ලක් ලෙස ප්‍රසිද්ධය.මීටර් 120 ක් පමණ උස අර්ධ වෘත්තාකාර හැඩති මෙම දිය ඇල්ල ජාවා දූපතේ සශ්‍රීක නිවර්තන වැසි වනාන්තරයක් මධ්‍යයේ පිහිටා ඇත .දිය ඇල්ල පසෙකින් ඇත්තේ නිතර දෙවේලේ දුම් දමන මීටර් 3,676 ක් උස සෙමෙරු ගිනි කන්දය..... එයද ටුම්පක් සෙව් දිය ඇල්ලට එක් කරන්නේ අපූරු සුන්දරත්වයකි.


Post a Comment

Hi! Thank You For Visit Our Web site

Previous Post Next Post

Contact Form