කුමාරතුංග මුනිදාස මහතා......
💖ඔහුගේ උපත සිදු වූයේ 1887 ජූලි මස 25වන දින දික්වැල්ල ප්‍රදේශයේ ය.
💖මූලික ඉගෙනීම් කටයුතු කරන ලද්දේ දික්වැල්ල බෞද්ධ පාසලෙනි.
💖උසස් අධ්‍යාපනය ලැබුවේ මාතර ශාන්ත තෝමස් විදුහලේදීය.
💖ගුරු අභ්‍යාස විදුහලෙන් පුහුනුව ලබා අවසන් වීමෙන් පසු
*තෙමසක් බෝමිරිය ද්විභාශා පාසලෙ ආචාර්‍යවරයෙකු ලෙස
*කඩුගන්නාවෙ ද්විභාශා පාසලෙ ප්‍රධානාචාර්‍යවරයා ලෙස වසර 11ක්
*1917 පාටශාලා පරීක්ෂක ලෙස වසර 5ක් සේවය කලේය.
💖ඔහු විචාරකයෙකු ,කවියෙකු,ලේඛකයෙකු,කලාවේදියෙකු ....ලෙස සේවය කලේය.
💖එතුමා සංස්කරනය කල චිරන්ත ග්‍රන්ථ 26කි
*අමාවතුර
*සද්ධර්මලංකාරය
*ලෝවැඩසගරාව
* නිකාය සංග්‍රහය
*එලු අත්තනගලු වංශය....ඉන් කිහිපයකි.
💖ඔහු අතින් විවරණ සැපයු විවරණ කෘති 32කි.
උදා-*බුදු ගුන අලංකාරය
*ලෝකෝපකාරය
* ගංගා රෝහනවර්නනාව
💖හෙල භාශාව සදහා පද බෙදීම මුල්වරට හදුන්වා දුන්නෙ මෙතුමා ගුරුවරයෙකු ලෙස සිටි කාලයේදීය.
💖'කුමාර ගී' ලමයින්ගෙ රසාස්වාදය උදෙසා රචිත පැදි පෙලකි.
💖'ලක්මිනි පහන' මගින් පුවත්පත් කලාවට පුලුල් බලපෑමක් ඇති ක්ලේය.
💖පුවත්පත් සිරස්තල වර්තමාන කාල අඛ්‍යාතයෙන් තැබීම ආරම්භ වූයේ 'ලක්මිනි පහනෙනි'.
💖කවි ලිවීමට උපකාරි වන පරිදි
*විරිත් වැකිය
*කවි ශික්ශාව රචනා කලේය.
💖1939දි 'සුබස' නමින් සගරාවක් ප්‍රකාශයට පත් කලේය.
💖එහි ප්‍රතිපලයක් ලෙස 1941දී 'හෙල හවුල' නමින් සංවිධානයක් ඇති විය .
💖වෙන බසක වචනයක අරුතින් හා ශබ්දයෙන් සමාන වචන සෑදීමේ පුරෝගාමියාය.
💖සිංහල භාශාවට හා සංස්කෘතිය ට මහත් මෙහෙවරක් ඉටු කල මෙතුමා 1944/03/02 දින අභාවප්‍රප්ත විය .
💖අපගේ සිංහල භාශා දිනය යෙදී ඇත්තේ මාර්තු 2 වන දිනය.