කුමාරතුංග මුනිදාස මහතා......


 කුමාරතුංග මුනිදාස මහතා...... 



💖ඔහුගේ උපත සිදු වූයේ  1887 ජූලි මස 25වන දින දික්වැල්ල ප්‍රදේශයේ ය.


💖මූලික ඉගෙනීම් කටයුතු කරන ලද්දේ දික්වැල්ල බෞද්ධ පාසලෙනි.


💖උසස් අධ්‍යාපනය ලැබුවේ මාතර ශාන්ත තෝමස් විදුහලේදීය.


💖ගුරු අභ්‍යාස විදුහලෙන් පුහුනුව ලබා අවසන් වීමෙන් පසු

*තෙමසක් බෝමිරිය ද්විභාශා පාසලෙ ආචාර්‍යවරයෙකු ලෙස


*කඩුගන්නාවෙ ද්විභාශා පාසලෙ ප්‍රධානාචාර්‍යවරයා ලෙස වසර 11ක්


*1917 පාටශාලා පරීක්ෂක ලෙස වසර 5ක් සේවය කලේය.



💖ඔහු විචාරකයෙකු ,කවියෙකු,ලේඛකයෙකු,කලාවේදියෙකු ....ලෙස සේවය කලේය.


💖එතුමා සංස්කරනය කල චිරන්ත ග්‍රන්ථ  26කි 

*අමාවතුර

*සද්ධර්මලංකාරය

*ලෝවැඩසගරාව

* නිකාය සංග්‍රහය

*එලු අත්තනගලු වංශය....ඉන් කිහිපයකි.


💖ඔහු අතින් විවරණ සැපයු විවරණ කෘති 32කි.

උදා-*බුදු ගුන අලංකාරය 

        *ලෝකෝපකාරය

       * ගංගා රෝහනවර්නනාව


💖හෙල භාශාව සදහා පද බෙදීම මුල්වරට හදුන්වා දුන්නෙ මෙතුමා ගුරුවරයෙකු ලෙස සිටි කාලයේදීය.


💖'කුමාර ගී' ලමයින්ගෙ රසාස්වාදය උදෙසා රචිත පැදි පෙලකි.


💖'ලක්මිනි පහන' මගින් පුවත්පත් කලාවට පුලුල් බලපෑමක් ඇති ක්ලේය.


💖පුවත්පත් සිරස්තල වර්තමාන කාල අඛ්‍යාතයෙන් තැබීම ආරම්භ වූයේ 'ලක්මිනි පහනෙනි'.


💖කවි ලිවීමට උපකාරි වන පරිදි 

*විරිත් වැකිය

*කවි ශික්ශාව      රචනා කලේය.


💖1939දි 'සුබස' නමින් සගරාවක් ප්‍රකාශයට පත් කලේය.


💖එහි ප්‍රතිපලයක් ලෙස 1941දී 'හෙල හවුල' නමින් සංවිධානයක් ඇති විය .


💖වෙන බසක වචනයක අරුතින් හා ශබ්දයෙන් සමාන වචන සෑදීමේ පුරෝගාමියාය.


💖සිංහල භාශාවට හා සංස්කෘතිය ට මහත් මෙහෙවරක් ඉටු කල මෙතුමා 1944/03/02 දින අභාවප්‍රප්ත විය .


💖අපගේ සිංහල භාශා දිනය යෙදී ඇත්තේ මාර්තු 2 වන දිනය.

Post a Comment

Hi! Thank You For Visit Our Web site

Previous Post Next Post

Contact Form