බයිලොන්ග් විදුලි සෝපානය........


 

බයිලොන්ග් විදුලි සෝපානය........ 


🔸බයිලොන්ග් විදුලි සෝපානය ( චීන වචනාර්ථයෙන් මකරුන් සියලු දෙනාගේ සෝපානය) යනු චීන මහජන ජන රජයේ වුලිංයුවාන් ප්‍රදේශයේ ෂැංජියාහි විශාල කඳු බෑවුමක ඉදිකර ඇති විදුලි සෝපානයකි...... එය මීටර් 326 ( අඩි 1,070) ක් උස වෙයි ... මෙම සෝපානයේ ලොව උසම හා බරම එළිමහන් සෝපානය යැයි කියනු ලබයි .............. විදුලි සෝපානය  ඉදිකිරීම 1999 ඔක්තෝම්බර් මාසයේදී ආරම්භ වූ අතර 2002 වන විට මහජනයාට විවෘත විය..... වුලිංයුවාන් ප්‍රදේශය 2002 දී ලෝක උරුමයක් ලෙස නම් කරන ලද  බැවින් විදුලි සෝපානයේ පාරිසරික බලපෑම් විවාදයට හා මතභේදයට තුඩු දී තිබේ....... 2002 - 2003 කාලය තුළ මාස 10 ක් සෝපානයේ මෙහෙයුම් නතර කරනු ලැබීය ...... වාර්තා වලට අනුව,ඒ ආරක්ෂාව පිලිබඳ ගැටළු නිසා මිස පාරිසරික ගැටලු නිසා නොවේ...... 2015 ජුලි 16 වන දින විදුලි සෝපානය ලොව උසම එළිමහන් සෝපානය ලෙස  ජිනස් ලෝක වාර්තාවක් විසින් නිල වශයෙන් පිළිගන්නා ලදී ...........


Post a Comment

Hi! Thank You For Visit Our Web site

Previous Post Next Post

Contact Form