වීර ගජබාහු රජු🦁💪🙏

 වීර ගජබාහු රජු🦁💪🙏


වන්කනාසික තිස්ස රජුගෙන් පසු ගජබා කුමරු රජබවට පත් විය.🤴🏼 පිය රජුගේ කාලයේදී පැමිණි ආක්‍රමනිකයෙක් නිසා  සින්හලුන් විශාල පිරිසක් වහලුන් ලෙස අල්ලාගෙන ගිය බැවින් විශාල කටයුත්තක් කිරීමට ඔහුට සිදුවිය.😼

මොහු ඉතා ආගමානුකූල රජෙකු වශයෙන් ප්‍රසිද්ධය. *රාජමාතු විහාරය(කහවනු ලක්ශයකින් සාදා ඇත.),-;ශෙයිලමය චය්ත්‍යකින් සමන්විත අතර මොහු ගැමුනු තිස්ස නම් වැවක්ද කර ඇත.🙏🙏 අනුරාධපුර මහා දාන ශාලාවක්ද මොහු අතින් නිමැවිනි. තවද මිරිසවැටිය දාගැබ වැසීමට සමත් රන් සැට්ටයක්ද සාදා ඇත.🙏 


මොහුගේ කාලයේදී සිදුවූ විශේෂ කාරනයක් විය. රාත්‍රයේ වෙස්වලගෙන රට වැසියන්ගේ තොරතුරු සෙවීම රජුගේ සිරිත විය. දිනක් රජු මෙසේ යන දවසේ මහලු ස්ත්‍රියක් දුකින් අඩනු දැක ඇත. පසුදා මාලිගයට ගෙන්වූ ස්ත්‍රියගෙන් තොරතු😥රු විමසේමේදී "ඔබගේ පිය රජුගේ කාලයේදී  සොලී හමුදාවක් විත් සින්හලුන් 12000ක් ද අල්ලාගෙන ගිය බවත් ඒඅතර තම පුතුන් දෙදෙනා සිටි බව"ත් සැල කර ඇත. 😠මේ බව ඇසූ රජු කම්පා වී කුඩා සේනාවක් ගෙන මුහුදු තෙරට ගියේය. තම හමුදාවද එහි නවතා රජුගේ සෙම්පති වූ නීල ද රැගෙන ඉන්දියාවට ගිය රජු🦁 සොලීන් ඉදිරියේ මහත් වික්‍රමයන් පා බිය ගැන්වා ඇත.😲(වැලි මිරිකා ජලය ගැනීම,යගදාවෙන් ගස් ගල් සුනු විසුනු කිරීම ඉන් කිහිපයකි. 😀💪💪මින් බය වූ සොලීන් ගෙන ගිය සින්හලුන්12000 ද අමතර සොලීන් 12000ක්, වලගම්බා රජුගේ කාලයේදී ගෙනගිය පාත්‍ර දාතුව,සිව්වරම් දේව ආබරන,පත්තිනි සලඹද රැගෙන මෙරටට පැමින ඇත .🙂එම සොලීන් පදිංචි වූ ස්තානය දෙමල හත් පත්තුව වේ.🤟🤟 මේ අනුව විදෙස් රටක් ආක්‍රමණය කල ප්‍රතම (තවත් බොහෝ රජවරුන් සිටී) රජු මොහු වේ.🇱🇰🇱🇰

Post a Comment

Hi! Thank You For Visit Our Web site

Previous Post Next Post

Contact Form