**මෙය තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ ඩෙන්හැම් සිට 40km පමණ නිරිත දිග පිහිටා තියෙන L'Haridon Bight ලෙස හදුන්වන මුහුදු බොක්කේය.මෙම ආකර්ෂණීය සිප්පි මුහුදු තීරය 70km පමණ දුරක් තියෙන අතර 10M පමණ ගැඹුරට සිප්පි පිහිටා ඇත.
මෙතරම් ගොඩක් සිප්පි පිහිටා ඇත්තේ කොහොමද කියලා ඔයාලා බලනවා ඇතිනේ හේතුව නම් මෙම මුහුදු බොක්ක කලාපයේ තියෙන භූ විෂමතා හා දේශගුණික තත්වය නිසා ඇති ලවණතාවය නිසාය.ඔන්න සිප්පි වලට ආස ඔයාලට shell beach ගියොත් ගෝනි පිටින් එකතු කර ගැනීමට හැකියාව තියෙනවා.✍️😍