🌍 අවුරුදු 20ක් තිස්සේ ජලයේ ජිවත්වන කාන්තාව.😮


 🌍 අවුරුදු 20ක් තිස්සේ ජලයේ ජිවත්වන කාන්තාව.😮


ඉන්දියාවේ බටහිර බෙංගාලයේ වෙසෙන පද්මනී ගොෂ් වසර ගණනාවක් තිස්සේ පැය 12කට අධික කාලයක් තම ශරිරය ජලය යටවී ජීවත් වන අතර ඇගේ ශරීරයේ නිතරම දැවෙන බවක් දැනෙන නිසා සහ මුළු සිරුරම රිදෙන ගතියක් ඇති බැවින්ය. 1998 දී මෙම කාන්තාව අමුතු රෝගයකට ගොදුරු වූ අතර, එම නිසා ඇගේ මුළු සිරුරම ගින්නකින් දැවෙන්නක් මෙන් වේදනාවට ලක්වන බැවින් ජලයෙන් යටවී තම ශරිරය සිසිල් කරගනී.ඇයට එකම විකල්පය වුයේ තම ශරිරය ජලයෙන් යටකරගෙන කාලය ගත කිරිමයි

1 Comments

Hi! Thank You For Visit Our Web site

Previous Post Next Post

Contact Form