🌿⛰️ කඳු අතරින් පුදුම කන්ද යකාගේ කුළුන
මීට කලින් මේවගෙ කුලුණක් දැකල තිබ්බද ?
🌵🌿ඩෙවිල්ස් ටවර් ,බෙයාර් ලොජ් බට් එහෙමත් නැතිනම් යකාගේ කුළුන කියන්නෙ බ්ලැක් හිල්ස් වල බෙයාර් ලොජ් රේන්ජර් දිස්ත්‍රික්කයේ හියුලට් සහ ක්‍රූක් කවුන්ටිවල සන්දාන්ස් හි බෙල් ෆෝර්චේට ඉහළින් පිහිටි අපූරු කුළුනක්.
⛰️🌐බෙල් ෆෝර්චේ ගඟේ සිට අඩි 1,267 (මීටර් 386) ක් ඉහළට නැඟී ඇති මේ කුළුන මුදුනේ සිට පාදම දක්වා අඩි 867 (මීටර් 265) ක් උසැති වෙනවා.
🌿🌀ඒවගේම මේ කඳු මුදුන මුහුදු මට්ටමේ සිට අඩි 5,112 (මීටර් 1,559) ක් ඉහළින් තමයි පිහිටන්නෙ.
☘️🌵කන්දක් කියල කිව්වට ඩෙවිල්ස් ටවර් කියන්නෙ මේ කුළුන 1906 සැප්තැම්බර් 24 දින ජනාධිපති තියඩෝර් රූස්වෙල්ට් විසින් පිහිටුවන ලද එක්සත් ජනපදයේ ප්‍රථම ජාතික ස්මාරකය වෙනවා.
🌐⛰️මේ අපූරු ස්මාරකයේ මායිම අක්කර 1,347 (හෙක්ටයාර 545) ක භූමි ප්‍රදේශයක් ආවරණය කරීම විශේශත්වයක්.
🌐🌵මේ ස්මාරකයට වාර්ෂිකව පැමිණෙන 400,000 න් 1% ක් පමණ පිරිසක් තමයි ඩෙවිල්ස් කුළුණ තරණය කරන්නෙ.