ජාත්‍යන්තර හා විශේෂ දින🔖
January
ජනවාරි 4 ➡️ ලුවී බ්රේල් දිනය
ජනවාරි 14 ➡️ ජගත් තරුණ දිනය
ජනවාරි 15 ➡️ ලෝක ආගමික දිනය
ජනවාරි 26 ➡️ ජාත්‍යන්තර රේගු දිනය
ජනවාරි 31 ➡️ ජගත් ලාදුරු දිනය
February
පෙබරවාරි 02 ➡️ ලෝක තෙත්බිම් දිනය
පෙබරවාරි 14 ➡️ ලෝක පෙම්වතුන්ගෙ දිනය ( වැලන්ටයින් දිනය)
පෙබරවාරි 22 ➡️ ලෝක බාලදක්ෂ දිනය
March
මාර්තු 08 ➡️ ලෝක කාන්තා දිනය
මාර්තු මස දෙවන සදු දින ➡️ පොදු රාජ්‍ය මණ්ඩල දිනය
මාර්තු 15 ➡️ ලෝක පාරිභෝගික දිනය
මාර්තු 21 ➡️ වාර්ගික භේද දුරු කිරීමේ අන්තර් ජාතික දිනය, ජාත්‍යන්තර වනාන්තර දිනය
මාර්තු 22 ➡️ ලෝක ජල දිනය
මාර්තු 23 ➡️ ලෝක කාලගුණ දිනය
මාර්තු 24 ➡️ ලෝක ක්ෂය රෝග දිනය
මාර්තු 27 ➡️ ලෝක නාට්‍ය දිනය
April
අප්‍රෙල් 01 ➡️ මෝඩයාගේ දිනය
අප්‍රේල් 02 ➡️ අන්තර්ජාතික ළමා පොත් දිනය
අප්‍රේල් 07 ➡️ ලෝක සඋඛ්‍ය දිනය
අප්‍රේල් 12 ➡️ අභ්‍යාවකාශ දිනය
අප්‍රේල් 22 ➡️ ජගත් මිහිතල දිනය
අප්‍රේල් 23 ➡️ ලෝක පොත් ප්‍රකාශන හිමිකම් දිනය
අප්‍රෙල් 29 ➡️ ලෝක නර්තන දිනය
May
මැයි 01 ➡️ ලෝක කම්කරු දිනය
මැයි 03 ➡️ ජගත් නිදහස් දිනය
මැයි 05 ➡️ ලෝක පවුල් සෞඛ්‍ය දිනය
මැයි 08 ➡️ ලෝක රතු කුරුස දිනය,ලෝක තැල්සීමියා දිනය
මැයි මස දෙවන ඉරු දින ➡️ ලෝක මව්වරුන්ගේ දිනය
මැයි 12 ➡️ ලෝක හෙද දිනය
මැයි 15 ➡️ අන්තර්ජාතික පවුල් දිනය
මැයි 17 ➡️ ලෝක විදුලි සංදේශ දිනය
මැයි 18 ➡️ අන්තර්ජාතික කෞතුකාගාර දිනය,ලෝක තල්මන් දිනය
මැයි 21 ➡️ ලෝක සංස්කෘතික දිනය
මැයි 22 ➡️ ජාතික වීර දිනය,ලෝක ජෛව විවිධත්ව දිනය
මැයි 31 ➡️ ලෝක දුම්පාන විරෝධතා දිනය
June
ජුනි 05 ➡️ ලෝක පරිසර දිනය
ජුනි 08 ➡️ ලෝක සාගර දිනය
ජුනි 15 ➡️ පියවරුන්ගෙ දිනය
ජුනි 17 ➡️ ලෝක කාන්තාරකරණය හා නියග මැඩලීමේ දිනය
ජුනි 23 ➡️ අන්තර්ජාතික ඔලිම්පික් දිනය
ජුනි 26 ➡️ හිංසාවට පත් වූවන්ට සහන සැලසීමේ දිනය,ලෝක මත්ද්‍රව්‍ය විරෝධී දිනය
July
ජුලිමස පලමු සෙනසුරාදා ➡️ ලෝක සමුපකාර දිනය
ජුලි 11 ➡️ ලෝක ජනගහන දිනය
August
අගෝස්තු 09 ➡️ ආදීවාසීන්ගේ ජාත්‍යන්තර දිනය
September
සැප්තැම්බර් 01 ➡️ ජාත්‍යන්තර සාම දිනය , නොබැඳි ව්‍යාපාර දිනය
සැප්තැම්බර් 03 ➡️ ලෝක තාක්ෂණික දිනය
සැප්තැම්බර් 07 ➡️ ජාත්‍යන්තර පුවත්පත් කලාවේදීන්ගේ දිනය
සැප්තැම්බර් 08 ➡️ ලෝක සාක්ෂරතා දිනය
සැප්තැම්බර් 09 ➡️ ජාත්‍යන්තර මාධ්‍යවේදී දිනය
සැප්තැම්බර් 15 ➡️ ඕසෝන් වියන රැක ගැනිමේ දිනය
සැප්තැම්බර් 3 වෙනි අගහරුවාදා ➡️ අන්තර්ජාතික සාම දිනය
සැප්තැම්බර් 4 වෙනි ඉරු දින ➡️ ලෝක බිහිරි දිනය
සැප්තැම්බර් 27 ➡️ ලෝක සංචාරක දිනය
October
ඔක්තෝම්බර් 01➡ ලෝක ළමා හා වැඩිහිටි දිනය
ඔක්තෝම්බර් 03 ➡️ ලෝක අමද්‍යප දිනය
ඔක්තෝම්බර් මස 1 වන සදුදා ➡️ ලොක ජනාවාස දිනය
ඔක්තෝම්බර් 04 ➡️ ජාත්‍යන්තර අවිහිංසා දිනය, ලෝක සත්ත්ව දිනය
ඔක්තෝම්බර් 06 ➡️ ලෝක ගුරු දිනය
ඔක්තෝම්බර් 08 ➡️ ලෝක සිංහ සමාජ සේවා දිනය
ඔක්තෝම්බර් 09 ➡️ ලෝක තැපැල් දිනය
ඔක්තෝම්බර් 10 ➡ ලොක මානසික සෞඛ්‍ය දිනය
ඔක්තෝම්බර් 13 ➡️ ස්වභාවික ආපදා අඩු කරලීමේ ජාත්‍යන්තර දිනය
ඔක්තෝම්බර් 14 ➡️ ලෝක ප්‍රමිති දිනය
ඔක්තෝම්බර් 15 ➡️ ලෝක සුදු සැරයටි දිනය
ඔක්තෝම්බර් 16 ➡️ ලෝක ආහාර දිනය
ඔක්තෝම්බර් 17 ➡️ දරිද්‍රතාව පිටු දැකීමේ ජාත්‍යන්තර දිනය
ඔක්තෝම්බර් 20 ➡️ ගොවි දිනය
ඔක්තෝම්බර් 24 ➡️ එක්සත් ජාතීන්ගේ දිනය
ඔක්තෝම්බර් 31➡️ ලෝක සකසුරුවම් දිනය
November
නොවැම්බර් 02 ➡️ මලවුන්ගේ දිනය
නොවැම්බර් 11 ➡️ පොපි මල් දිනය
නොවැම්බර් 14 ➡️ ලෝක දියවැඩියා දිනය
නොවැම්බර් 17 ➡️ ජාත්‍යන්තර ශිෂ්‍ය දිනය
නොවැම්බර් 20 ➡️ ලෝක රූපවාහිනි දිනය , අප්‍රිකාව කාර්මික කරලීමේ දිනය
නොවැම්බර් 21➡️ ජගත් ධීවර දිනය
නොවැම්බර් 29 ➡️ පලස්තීන ජනතාව ඒකාබද්ධ වීමේ දිනය
December
දෙසැම්බර් 01 ➡️ ලෝක එඩ්ස් දිනය
දෙසැම්බර් 03 ➡️ ආබාධිත පුද්ගලයන් පිළිබඳ අන්තර්ජාතික දිනය
දෙසැම්බර් 05 ➡️ ආර්ථික හා සමාජ සංවර්ධය සදහා වූ දිනය
දෙසැම්බර් 10 ➡️ ලෝක මානව අයිතිවාසිකම් දිනය
දෙසැම්බර් 14 ➡️ ලෝක ළමා විද්‍යාත්මක සන්නිවේදන දිනය