🐟🐠🌿 මහ මුහුදේ පියාඹන මත්ස්‍ය ලොවේ කුරුල්ලා


 🐟🐠🌿 මහ මුහුදේ පියාඹන මත්ස්‍ය ලොවේ කුරුල්ලා 


 පීනන මාළු වෙනුවට පියාඹන මාළුවෙක් දැකල තියෙනවද ? 


🌊🐠 පියාඹන මාළු ( flying fish ) එහෙමත් නැතිනම් පියාඹන කොඩ් කියන්නෙ කුරුල්ලෙකු මෙන් පියාසර කිරීමට නොහැකි වුනත් ජලයෙන් ඉහලට බලවත්, ස්වයං-පිම්මක් පැනීමට හැකි අරුම පුදුම මාළුවෙක්. 


🐟🌿මොවුන් සතුවන දිගු පියාපත් වැනි වරල් ආධාරයෙන් ජල මතුපිටින් සෑහෙන දුරක් ලිස්සා යාමට හැකි වීම විශේශත්වයක්. 


🐟🐠ඒවගේම මොවුන්ගේ මෙම හැසිරීමට හේතුව විදියට කඩු මාළු, මැකරල්, ටූනා සහ මාර්ලින් ඇතුළු දිය යට විලෝපිකයන්ගෙන් ආරක්ෂා වීමට උපක්‍රමයක් ලෙස මෙය වැදගත් වෙනවා. 


🐟🌿මේ අපූරු පියාඹන මාළුවෝ සෑම සාගරයකම ජීවත් වීම විශේශත්වයක් වන අතර විශේෂයෙන් නිවර්තන සහ උණුසුම් උපනිවර්තන ජලයේ මොවුන් වැඩි වශයෙන් පවතිනවා. 


🐠🌊ඒවගේම 1900 සිට 1930 දක්වා කාලය තුළ පියාඹන මසුන් ගුවන් යානා නිපදවීම සඳහා භාවිතා කළ හැකි ආකෘති ලෙස භාවිතා කර තිබීමත් විශෙශ්ෂත්වයක්. 


Post a Comment

Hi! Thank You For Visit Our Web site

Previous Post Next Post

Contact Form